تنزيلات APK آمنة وسريعة على موقع APKPure
يستخدم APKPure التحقق من التوقيع لضمان تقديم تنزيلات خالية من الفيروسات لـ eb exam APK لك.
රාජ්‍ය සේවක ඔබගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය වෙනුවෙන්ම සකසන ලද මෘදුකාංගයකි.
රාජ්‍ය සේවක ඔබගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය පදනම් කර මෙම මෘදුකාංගය සකසන ලදී. මෙය අධ්‍යයනය කිරීම මඟින් නිසැකම ඔබ කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමත් වීමට අවශ්‍ය විශේෂ ප්‍රවීණතාවයන් ලැබෙනවා නිසැකය. දිනෙන් දින මේ සඳහා අවශ්‍ය නව කෙටි සටහන් මෙම මෘදුකාංගය ඔස්සේ ඔබ වෙත සැමවිට බැඳී සිටිමු.මෙම මෘදුකාංගය පදනම් කර ගෙන ඔබ සුහද මාරුවක් බලා පොරොත්තු වන්නේ නම් සිදු කර ගත හැකිය. මෙය රාජ්‍ය සේවයේ ඔබට සුවිශේෂි මෙවලමක් ලෙස භාවිතා කළ හැකි බව ඉතා සතුටින් දන්වනු කැමැත්තෙමි.
ඔබට යම් තොරතුරක් දැනගත යුතුනම් හෝ ඔබ අදහස් ඇත්නම් ඒ බව shymanibadulla@gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමුකරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
قم بتثبيت ملفات XAPK/APK بنقرة واحدة على أندرويد!