Gamanata Sawiyak ( ගමනට සවියක් )

Gamanata Sawiyak ( ගමනට සවියක් )

PD App Studio
Feb 20, 2021
  • Everyone

  • 4.4 and up

    Android OS

Gamanata Sawiyak ( ගමනට සවියක් ) hakkında

අතේ ඇති මුදලට බිස්නස් එකක් පටන් ගමු.

The Best ‘Swayan Rekiya’ App

ඉක්මනින් දියුණු වීමට කෙටිම මඟ තමයි, තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භකිරීම.

දැනටමත් ඔබ රැකියාවක් කලත් නොකලත්, අමතර ආදායම් මාර්ගයක් තිබීම ඉතාමත් වැදගත්.

රටේ පවතින ගැටලුකාරී ආර්ථික තත්වය මත රැකියාවකින් ලබන වැටුප ජීවත්වීමට ප්‍රමාණවත් නොවනබව ඔබ හොඳින් දන්නවා ඇති.

නිවසට වී සිටින ඔබට, එහෙමත් නැත්නම් රැකියාවක් කරන ඔබට, ඔබගේ ජීවන ගමනට සවියක් වන්නට සුළුවෙන් ආරම්භකර මහාපරිමාණය දක්වා වර්ධනය කරගතහැකි වටිනා ස්වයං රැකියා රැසක් අන්තර්ගතකර 'ගමනට සවියක් - (Gamanata Saviyak) ' ඇප් එක ඔබ වෙනුවෙන්ම නිර්මාණයකර ඇත.

මෙහි,

එළවළු වගාව

පලතුරු වගාව

මැහුම් ගෙතුම්

මල් පැල වගාව

පිරිසිදු කාරක නිශ්පාදන

ආහාර නිෂ්පාදන

වැදගත් තොරතුරු

සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන

විශේෂ කර්මාන්ත

අලෙවිකරණය

ආදී විවිධ ක්ෂේත්‍ර ගණනාවක තොරතුරු ඔබට ඉගෙනගැනීමට හැකියාව ඇත.

ජීවිතය දිනන්න ගමනට සවියක් ඇප් එක සමඟ එකතුවන්න.

Daha Fazla Göster

What's new in the latest 0.0.1

Last updated on Feb 20, 2021
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Daha Fazla Göster

Videolar ve ekran görüntüleri

  • Gamanata Sawiyak ( ගමනට සවියක් ) gönderen
  • Gamanata Sawiyak ( ගමනට සවියක් ) Ekran Görüntüsü 1
  • Gamanata Sawiyak ( ගමනට සවියක් ) Ekran Görüntüsü 2
  • Gamanata Sawiyak ( ගමනට සවියක් ) Ekran Görüntüsü 3
  • Gamanata Sawiyak ( ගමනට සවියක් ) Ekran Görüntüsü 4
  • Gamanata Sawiyak ( ගමනට සවියක් ) Ekran Görüntüsü 5
  • Gamanata Sawiyak ( ගමනට සවියක් ) Ekran Görüntüsü 6
  • Gamanata Sawiyak ( ගමනට සවියක් ) Ekran Görüntüsü 7

Gamanata Sawiyak ( ගමනට සවියක් ) APK Bilgileri

En son sürüm
0.0.1
Kategori
İş
Android OS
4.4 and up+
Geliştirici
PD App Studio
İçerik derecelendirmesi
Everyone
Güvenli ve Hızlı APK İndirmeleri APKPure'de
APKPure, virüssüz Gamanata Sawiyak ( ගමනට සවියක් ) APK indirmelerini sağlamak için imza doğrulaması kullanır.
APKPure simgesi

APK Uygulaması ile Süper Hızlı ve Güvenli İndirme

XAPK/APK dosyalarını Android'e yüklemek için tek tıkla!

İndir APKPure
thank icon
Kullanıcı deneyiminizi geliştirmek için bu web sitesinde çerezleri ve diğer teknolojileri kullanıyoruz.
Bu sayfadaki herhangi bir bağlantıya tıklayarak, Gizlilik Politikamıza ve Çerezler Politikamıza izin vermiş oluyorsunuz.
Daha fazla bilgi edin