Gamanata Sawiyak ( ගමනට සවියක්

Gamanata Sawiyak ( ගමනට සවියක්

PD App Studio
Feb 20, 2021
  • Everyone

  • 4.4 and up

    Android OS

About Gamanata Sawiyak ( ගමනට සවියක්

අතේ ඇති මුදලට බිස්නස් එකක් පටන් ගමු.

The Best ‘Swayan Rekiya’ App

ඉක්මනින් දියුණු වීමට කෙටිම මඟ තමයි, තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භකිරීම.

දැනටමත් ඔබ රැකියාවක් කලත් නොකලත්, අමතර ආදායම් මාර්ගයක් තිබීම ඉතාමත් වැදගත්.

රටේ පවතින ගැටලුකාරී ආර්ථික තත්වය මත රැකියාවකින් ලබන වැටුප ජීවත්වීමට ප්‍රමාණවත් නොවනබව ඔබ හොඳින් දන්නවා ඇති.

නිවසට වී සිටින ඔබට, එහෙමත් නැත්නම් රැකියාවක් කරන ඔබට, ඔබගේ ජීවන ගමනට සවියක් වන්නට සුළුවෙන් ආරම්භකර මහාපරිමාණය දක්වා වර්ධනය කරගතහැකි වටිනා ස්වයං රැකියා රැසක් අන්තර්ගතකර 'ගමනට සවියක් - (Gamanata Saviyak) ' ඇප් එක ඔබ වෙනුවෙන්ම නිර්මාණයකර ඇත.

මෙහි,

එළවළු වගාව

පලතුරු වගාව

මැහුම් ගෙතුම්

මල් පැල වගාව

පිරිසිදු කාරක නිශ්පාදන

ආහාර නිෂ්පාදන

වැදගත් තොරතුරු

සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන

විශේෂ කර්මාන්ත

අලෙවිකරණය

ආදී විවිධ ක්ෂේත්‍ර ගණනාවක තොරතුරු ඔබට ඉගෙනගැනීමට හැකියාව ඇත.

ජීවිතය දිනන්න ගමනට සවියක් ඇප් එක සමඟ එකතුවන්න.

Show More

What's new in the latest 0.0.1

Last updated on Feb 20, 2021
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Show More

Videos and Screenshots

  • Gamanata Sawiyak ( ගමනට සවියක් poster
  • Gamanata Sawiyak ( ගමනට සවියක් screenshot 1
  • Gamanata Sawiyak ( ගමනට සවියක් screenshot 2
  • Gamanata Sawiyak ( ගමනට සවියක් screenshot 3
  • Gamanata Sawiyak ( ගමනට සවියක් screenshot 4
  • Gamanata Sawiyak ( ගමනට සවියක් screenshot 5
  • Gamanata Sawiyak ( ගමනට සවියක් screenshot 6
  • Gamanata Sawiyak ( ගමනට සවියක් screenshot 7

Gamanata Sawiyak ( ගමනට සවියක් APK Information

Latest Version
0.0.1
Category
Business
Android OS
4.4 and up+
Developer
PD App Studio
Content Rating
Everyone
Safe & Fast APK Downloads on APKPure
APKPure uses signature verification to ensure virus-free Gamanata Sawiyak ( ගමනට සවියක් APK downloads for you.
APKPure icon

Super Fast and Safe Downloading via APKPure App

One-click to install XAPK/APK files on Android!

Download APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies