Gamanata Sawiyak ( ගමනට සවියක් )

Gamanata Sawiyak ( ගමනට සවියක් )

PD App Studio
2021年02月20日
  • Everyone

  • 4.4 and up

    Android OS

關於Gamanata Sawiyak ( ගමනට සවියක් )

ගමුගමුගමුගමු。

The Best ‘Swayan Rekiya’ App

ඉක්මනින් දියුණු වීමට කෙටිම මඟ තමයි, තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භකිරීම.

දැනටමත් ඔබ රැකියාවක් කලත් නොකලත්, අමතර ආදායම් මාර්ගයක් තිබීම ඉතාමත් වැදගත්.

රටේ පවතින ගැටලුකාරී ආර්ථික තත්වය මත රැකියාවකින් ලබන වැටුප ජීවත්වීමට ප්‍රමාණවත් නොවනබව ඔබ හොඳින් දන්නවා ඇති.

නිවසට වී සිටින ඔබට, එහෙමත් නැත්නම් රැකියාවක් කරන ඔබට, ඔබගේ ජීවන ගමනට සවියක් වන්නට සුළුවෙන් ආරම්භකර මහාපරිමාණය දක්වා වර්ධනය කරගතහැකි වටිනා ස්වයං රැකියා රැසක් අන්තර්ගතකර 'ගමනට සවියක් - (Gamanata Saviyak) ' ඇප් එක ඔබ වෙනුවෙන්ම නිර්මාණයකර ඇත.

මෙහි,

එළවළු වගාව

පලතුරු වගාව

මැහුම් ගෙතුම්

මල් පැල වගාව

පිරිසිදු කාරක නිශ්පාදන

ආහාර නිෂ්පාදන

වැදගත් තොරතුරු

සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන

විශේෂ කර්මාන්ත

අලෙවිකරණය

ආදී විවිධ ක්ෂේත්‍ර ගණනාවක තොරතුරු ඔබට ඉගෙනගැනීමට හැකියාව ඇත.

ජීවිතය දිනන්න ගමනට සවියක් ඇප් එක සමඟ එකතුවන්න.

更多

最新版本0.0.1的更新日誌

Last updated on 2021年02月20日
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
更多

視頻和屏幕截圖

  • Gamanata Sawiyak ( ගමනට සවියක් ) 海報
  • Gamanata Sawiyak ( ගමනට සවියක් ) 截圖 1
  • Gamanata Sawiyak ( ගමනට සවියක් ) 截圖 2
  • Gamanata Sawiyak ( ගමනට සවියක් ) 截圖 3
  • Gamanata Sawiyak ( ගමනට සවියක් ) 截圖 4
  • Gamanata Sawiyak ( ගමනට සවියක් ) 截圖 5
  • Gamanata Sawiyak ( ගමනට සවියක් ) 截圖 6
  • Gamanata Sawiyak ( ගමනට සවියක් ) 截圖 7

Gamanata Sawiyak ( ගමනට සවියක් ) APK信息

最新版本
0.0.1
類別
商業
Android OS
4.4 and up+
開發者
PD App Studio
內容分級
Everyone
在APKPure安全快速地下載APK
APKPure 使用簽章驗證功能,確保為您提供無病毒的 Gamanata Sawiyak ( ගමනට සවියක් ) APK 下載。
APKPure 圖標

在APKPure極速安全下載應用程式

一鍵安裝安卓XAPK/APK文件!

下載 APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies