wattam.lk

wattam.lk

EPHESUSIT
Jul 6, 2018
  • 4.1 and up

    Android OS

About wattam.lk

Buy from Someone who put their heart and soul into making something special.

wattam.lk යනු ශ්‍රීලාංකීය ඔබ සදහාම නිර්මනයකරන ලද, වට්ටම් පමණක් ඉල්ලක්ක කරගත් එකම වෙබ් අඩවිය වශයෙන් හදුන්වන්නේ ඉමහත් ආඩම්බරයෙනි. තවද wattam.lk ඔබේ පහසුව සදහා android හා ios මෘදුකාංඟ download කර ගැනීමට අවස්ථාව ලබාදී අත. සියලුවම් ගෙවීම් online කිරීමට payhere සහ sampath බැංකුව යන ආයතන සමග සම්බ්න්දවිම මගින් අවස්ථාව ලබාදී අත. තවද සියලමු භාණ්ඩ සුරක්‍ෂිතව ඔබේ නිවසටම ලබාදීමට Domex ආයතනය වගකිමගෙන කටයුතු කරනු ලැබේ. කොළොඹ හා ඊට අසන්න ප්‍රදේශ සදහා නොමිලේ භාණ්ඩ බෙදාහැරීමද, අනෙකුත් ප්‍රදේශ සදහා ඉතා අඩු මිල ගන්නන් යටතේ භාණ්ඩ ප්‍රවාහනයද සිදුකරනුලබයි.

wattam.lk සදහා දිවයිනේ ප්‍රසිද්ද වෙළද ආයතන මෙන්නම අනෙකුත් අත්කම්නිර්මාණ කරණයේ යෙදෙන ව්‍යාපරිකයන්ද wattam.lk සදහා භාණ්ඩ සපනුලබේ . තවද හොටෙල්, විදේශ චාරිකා, ගුවන් ටිකෙට්, ආහාරපාන සදහා වූ වට්ටම්ද ඒවා සපයන ආයතන wattam.lk වෙබ් අඩවිය හරහා පලකරනුලබේ.

ඔබත් අදම wattam.lk හරහා shopping කර මේ වාසි අත්විදින්න.

Show More

What's new in the latest 1.0.1

Last updated on Jul 6, 2018
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Show More

Videos and Screenshots

  • wattam.lk poster
  • wattam.lk screenshot 1
  • wattam.lk screenshot 2
  • wattam.lk screenshot 3
  • wattam.lk screenshot 4
  • wattam.lk screenshot 5
  • wattam.lk screenshot 6
  • wattam.lk screenshot 7
APKPure icon

Super Fast and Safe Downloading via APKPure App

One-click to install XAPK/APK files on Android!

Download APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies