• 9.5 MB

    File Size

  • Everyone

  • Android 4.1+

    Android OS

About ත්‍රිපිටකය

Buddha Jayanthi Tripitaka series

http://www.thripitakaya.org ඔබට ඔබගේ Android දුරකථනයෙන් භාවිතා කල හැකි වූවත්, අන්තර්ජාල පහසුකම් නොමැති ප්‍රදේශ වලදී හා තවත් බොහෝ smart phone වලටම පමණක් පොදු හැකියාවන් සමග (මේ පහසුකම් youtube හී පළ කරමි) ඔබ අතට. මෙම මෘදුකාංගය සඳහා thripitakaya.org වෙතින් මට ලැබුනු අවසරය පිලිබඳව එහි පරිපාලක / කාරක මංඩලයට මා හෘදයාංගමව පින් පමුනුවමි.
Show MoreShow Less

What's new in the latest Version - V 1.31

Last updated on 2018-08-18
තෙරුවන් සරණයි!
සියලුම පාඨක ජනතාව වෙත. ඔබලාට / ඔබ වහන්සේලාහට සිදුවූ ඉතා මහත්, බලවත් අපහසුතාවය පිලිබඳ මාගේ හෘදයාංගම කනගාටුව පිලිගන්න.
නැවත මේ මෘදුකාංගය ඇති කලත්, ඔබට / අපට යහපත පිනිස නුදුරෙහිදීම සූත්‍ර දේශණා පිටපතෙහි නිරවද්‍ය භාවය ඔබටම බලා ගැනීම (සත්‍යායනය) පිනිස pdf පිටුව (ඉන්ටර්නෙට් භාවිතාවෙන්) සංසන්දණය කිරීමට පහසුකම් සලසමි.
තෙරුවන් සරණයි!
Show MoreShow Less

Super Fast and Safe Downloading via APKPure App

One-click to install XAPK/APK files on Android!

Download APKPure