සද්ධර්ම වර්ෂා | Ven.Kirulapana Dhammawijaya Thero
31.5 MB
File Size
Everyone
Android 5.0+
Android OS
About සද්ධර්ම වර්ෂා | Ven.Kirulapana Dhammawijaya Thero
අප දුර්ලභව ලැබූ මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය චිරාත්කාලයක් ආරක්ෂාවීම උදෙසා.
නමෝ බුද්ධාය !
මාගේ උත්සහය එක් සිතක් හෝ තථාගතයන් වහන්සේ දේශනා කළ සඳහම් සිසිලෙන් සුවපත් කිරීමටයී ... !
මෙම යෙදුමේ ඇත්තෙ අතිපූජ්‍ය කිරුළපන ධම්මවිජය පිංවත් ස්වාමීන්වහන්සේ විසින් සිදු කරන ලද සද්ධර්ම දේශනා සහ එම උතුම් ධර්ම දේශනා MP3 ආකාරයෙන් ද ශ්‍රවණය කළ හැක.
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා !!!
ඉතා සුන්දර සද්ධර්ම දේශනා එක් රැස්කර, මෙම යෙදවුම සකස් කර බෙදාහැරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරක් වෙත් ද, ඒ සියලූම පින්, අතිපූජ්‍ය කිරුළපන ධම්මවිජය පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළුව මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා... !!!
සාදූ !!! සාදූ !!! සාදූ !!!
ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූඬ යන සුපින්වත් සතරවරම් දිව්‍ය රාජයානන් වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා !!! සතුටු වෙත්වා !!! අනුමෝදම් වෙත්වා !!! ... දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා !!!
මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්, සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා... එමෙන්ම මේ උතුම් ධර්ම දේශනා සකස් කර බෙදා හරින ඒ පින්වත් කළ්‍යානමිත්‍ර සත්පුරුෂයන්ටත් මේ උතුම් පින් අනුමෝදම් වෙත්වා ...!!! මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම හේතු වේවා ... උත්තම පාරමී ධර්මයක්ම වේවා ...!!!
එමෙන්ම, මටත්, මාගෙ දෙමාපියන්ටත්, පිංවත් ඔබ සැමටත් මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍යසත්‍ය දැකීමට, උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම මේ පින් හේතු වේවා ... !!! උත්තම පාරමී ධර්මයක්ම වේවා ... !!!
සාදූ !!! සාදූ !!! සාදූ !!!
තෙරුවන් සරණයි ... !!! සුවපත් වේවා ... !!!
අප්‍රමාණ දහම් කරුණු එක් කෙරූ යෙදුමක්:
Sugathiyata Maga | සුගතියට මඟ
https://play.google.com/store/apps/details?id=com.chamelalaboratory.app.sugathiyata_maga
What's new in the latest 2.1.0
* Performance Improvements.
සද්ධර්ම වර්ෂා | Ven.Kirulapana Dhammawijaya Thero APK Information
Old Versions of සද්ධර්ම වර්ෂා | Ven.Kirulapana Dhammawijaya Thero
සද්ධර්ම වර්ෂා | Ven.Kirulapana Dhammawijaya Thero 2.1.0
Super Fast and Safe Downloading via APKPure App
One-click to install XAPK/APK files on Android!







