සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

Ruvee Apps Store
Jul 27, 2025
  • 26.5 MB

    File Size

  • Android 7.0+

    Android OS

About සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

සාමාන්‍ය දැනුම මිනුම -Sinhala General Knowledge with Past Papers

මෙහි  ඔයාලට වටිනා සාමාන්‍ය දැනීම(samanya danuma) ප්‍රශ්න හා පිළිතුරු විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.ඒවගේම අපි දිනපතා සතිපතා ඔබට අලුත් ප්‍රශ්න app එකට ඇතුලත් කරනවා .ඒ වගේම අලුත්වන ලෝකයේ සියලු තොරතුරු ,කාලීන දැනුම හා ඒ ආශ්‍රිත ප්‍රශ්න මෙහි අන්තර්ගත කරනවා.මෙය ඔයාලට එදිනෙද ජිවිතයට වගේම නොයෙකුත් තරග විභාග වලටද ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.ඒ වගේම මෙහි දහම් දැනුමද අන්තර්ගත වෙනවා.ඉතින් ධර්මාචාර්ය,දහම් පාසල් අවසාන විභාග කරන අයටද මෙය ඉතා වැදගත් වෙනවා.තව බොහෝ දේ ඉදිරියට අපි ඇතුලත් කරනවා .

ඇප් එකෙහි අඩංගු විශේෂාංග සමහරක්

✪ දහම් දැනුම (daham danuma) ප්‍රශ්න හා පිළිතුරු

✪සාමාන්‍ය දැනුම ප්‍රශ්න හා පිළිතුරු විශාල සංඛ්‍යාවක්

✪කාලීන තොරතුරු හා ඒ ඇසුරෙන් ප්‍රශ්න

✪සාමාන්‍ය දැනුමට වැදගත් වන දේවල්

✪බහුවරණ ප්‍රශ්න

✪පසුගිය තරඟ විභාග වල ප්‍රශ්න පත්‍ර

✦උසස් පෙළ සාමාන්‍ය පොදු පරීකෂණය

✦ධර්මාචාර්ය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර

✦දහම් පාසල් අවසාන පසුගිය ප්‍රශ්න පත්‍ර(බෞද්ධ හා කතෝලික)

*ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට ඇප් එකේ සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.

ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න ([email protected])

Disclaimer Notice-

"සාමාන්‍ය දැනුම මිනුම - Sinhala" is an independent educational app designed to provide general knowledge and exam preparation content for users. This app does not represent, affiliate with, or have any endorsement from a government entity. Some past exam papers and related content are sourced from publicly available materials on https://job.govdoc.lk/, and all content is provided solely for educational purposes.

Show More

What's new in the latest 0.1.3

Last updated on 2025-07-27
-Few Bugs Fixed
Show More

Videos and Screenshots

  • සාමාන්‍ය දැනුම මිනුම -Sinhala for Android official Trailer
  • සාමාන්‍ය දැනුම මිනුම -Sinhala screenshot 1
  • සාමාන්‍ය දැනුම මිනුම -Sinhala screenshot 2
  • සාමාන්‍ය දැනුම මිනුම -Sinhala screenshot 3
  • සාමාන්‍ය දැනුම මිනුම -Sinhala screenshot 4
  • සාමාන්‍ය දැනුම මිනුම -Sinhala screenshot 5
  • සාමාන්‍ය දැනුම මිනුම -Sinhala screenshot 6
  • සාමාන්‍ය දැනුම මිනුම -Sinhala screenshot 7

සාමාන්‍ය දැනුම මිනුම -Sinhala APK Information

Latest Version
0.1.3
Category
Education
Android OS
Android 7.0+
File Size
26.5 MB
Available on
Safe & Fast APK Downloads on APKPure
APKPure uses signature verification to ensure virus-free සාමාන්‍ය දැනුම මිනුම -Sinhala APK downloads for you.
APKPure icon

Super Fast and Safe Downloading via APKPure App

One-click to install XAPK/APK files on Android!

Download APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies