Chess Saviya

Chess Saviya

Digital Infinex
Oct 15, 2025

Trusted App

  • 27.9 MB

    File Size

  • Everyone

  • Android 7.0+

    Android OS

About Chess Saviya

All in One Chess App in Sri Lanka

Practise Smarter Play Stronger

චෙස් ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනා වෙනුවෙන් චෙස් ක්‍රීඩාවට අදාළ සියලුම දේ එකම තැනකින් ලබා ගත හැකි වන පරිදි සියලු පහසුකම් සහිතව මෙම චෙස් සවිය ඇප් එක නිර්මාණය වී තිබෙනවා.

♟️ Chess Lessons

🔹 මුල සිට සරලව සිංහලෙන් චෙස් ඉගෙන ගැනීමට චෙස් වීඩියෝ පාඩම්

♟️ Chess Notes

🔹 විධිමත් ලෙස චෙස් අධ්‍යයනය සඳහා චෙස් සටහන්

♟️ Chess Trainer

🔹 චෙස් වීඩියෝ පාඩම් වලට අදාළව චෙස් ක්‍රියාකාරකම් පුහුණුව

♟️ Chess Play

🔹 සජීවීව චෙස් තරඟ ක්‍රීඩා කිරීමේ පහසුකම්

♟️ Chess Analyze

🔹 චෙස් ලෝක ශූරයින්ගේ හොඳම තරඟ විශ්ලේෂණය

♟️ Chess Puzzles

🔹 වර්ගීකරණය කරන ලද විසඳුම් සහිත චෙස් ප්‍රහේළිකා

♟️ Chess Tournaments

🔹 සෑම සතියකම චෙස් පුහුණු තරඟ

♟️ Chess TV

🔹 විවිධ කාල පරාසයන්හි ක්‍රීඩා කරන චෙස් තරඟ සජීවීව 24/7

♟️ Chess News

🔹 දේශීය හා විදේශීය නවතම චෙස් තොරතුරු

♟️ Chess Articles

🔹 චෙස් ක්‍රීඩා කුසලතා වර්ධනයට සිංහල බසින් ලියැවුණු චෙස් ලිපි

♟️ Chess Quiz

🔹 චෙස් දැනුම වර්ධනය සඳහා විවරණ සහිත චෙස් කෙටි ප්‍රශ්න

♟️ Chess Quotes

🔹 චෙස් ක්‍රීඩාවේ ප්‍රවීණයින්ගේ උපාය මාර්ගික අදහස්

♟️ Chess Tools

🔹 චෙස් පුහුණුව සඳහා උපයෝගී වන චෙස් මෙවලම්

♟️ Chess Store

🔹 සියලුම චෙස් උපකරණ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම්

ශ්‍රී ලාංකේය චෙස් ක්‍රීඩකයන්ගේ කුසලතාව වර්ධනය කර ගැනීම සඳහා ගුණාත්මක සේවාවක් සැපයීම අපගේ අරමුණයි.

This Chess Saviya App has been created with all the facilities so that all the things related to the game of chess can be obtained in one place for all those who love the game of chess.

♟️ Chess Lessons

🔹 Chess video lessons in simple Sinhala language

♟️ Chess Notes

🔹 Chess notes for proper chess study

♟️ Chess Trainer

🔹 Chess training related to chess lessons

♟️ Chess Play

🔹 Live chess gameplay facilities

♟️ Chess Analyze

🔹 An analysis of the best games by world chess champions.

♟️ Chess Puzzles

🔹 Categorized chess puzzles with solutions.

♟️ Chess Tournaments

🔹 Weekly online chess practice tournaments

♟️ Chess TV

🔹 Watch live chess matches 24/7 in different time formats

♟️ Chess News

🔹 Local and foreign latest chess news

♟️ Chess Articles

🔹 Chess articles written in Sinhala to improve chess skills

♟️ Chess Quiz

🔹 Chess quiz with answers to improve chess skills and knowledge

♟️ Chess Quotes

🔹 Motivational chess quotes from chess champions

♟️ Chess Tools

🔹 Different Chess tools used for chess training

♟️ Chess Store

🔹 Home delivery facilities for all chess equipment

We focus on providing quality service to develop the skills of Sri Lankan chess players.

Chess Saviya Team

Show More

What's new in the latest 0.1.2

Last updated on 2025-09-28
♟️ Introducing Chess Tools: You can now use smart chess tools for a better chess experience.
• Chess Timer
• Chess Score Sheet
• Chess Analyzer

♟️ General Enhancements:
• Bug fixes and performance improvements.
Show More

Videos and Screenshots

  • Chess Saviya poster
  • Chess Saviya screenshot 1
  • Chess Saviya screenshot 2
  • Chess Saviya screenshot 3
  • Chess Saviya screenshot 4
  • Chess Saviya screenshot 5

Chess Saviya APK Information

Latest Version
0.1.2
Category
Education
Android OS
Android 7.0+
File Size
27.9 MB
Available on
Content Rating
Everyone
Safe & Fast APK Downloads on APKPure
APKPure uses signature verification to ensure virus-free Chess Saviya APK downloads for you.

Old Versions of Chess Saviya

APKPure icon

Super Fast and Safe Downloading via APKPure App

One-click to install XAPK/APK files on Android!

Download APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies