Spoken English with Grammar
Über Spoken English with Grammar
Lerne Grammatik und gesprochenes Englisch!
අද වෙනකොට ඉංග්‍රීසි කියන්නේ නැතුවම බැරි භාෂාවක්. ජොබ් එකකට ගියත් උසස් හදාරන්න ගියත් රඳා පවතින්නේ භාෂාව මත බව අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ .
ඉතින් ඔන්න අපි තීරණය කළා ඔයාලට සරලව පහසුවෙන් මුල ඉදලම ඉංග්‍රීසි කතා පහසුවෙන් ඉගෙන App එකක් නිර්මාණය කරන්න.ඉතින් ඒ තීරණයේ ප්‍රතිපලය තමයි මේ App „Englisch gesprochen mit Grammatik“ එක.
කල් ඔයා ඉංග්‍රීසි ව්‍යාකරණ හරියට ඉගෙන ගෙන නැද්ද ?නැත්නම් ව්‍යාකරණ පිළිබද නිසි අවබෝධයක් නැද්ද ?
එහෙනම් ඔයා මේ තෝරාගෙන තියෙන්නේ ඔයාට ගැළපෙනම App එක දන්නා සංකීර්ණ මට්ටම දක්වාම දිනපතා ඔයාට ඉංග්‍රීසි ව්‍යාකරණ පාඩම් ඉදිරිපත් කරනු ලබනවා ඒ විතරක් නෙමේ පාඩම අවසානයේ අභ්‍යාසද ලබා දෙනවා
Einschließlich
*Schritt für Schritt Englisch-Grammatikunterricht (tägliche Updates)
*Gesprochener Englischunterricht (tägliche/wöchentliche Updates)
*Vokabularsammlung (tägliche/wöchentliche Updates)
*Lektionen zu Hause funktioniert
*Lektionen Antworten
ඔයාල හැමොටම ආරාධනය කරනවා එකට සම්බන්ධ ඉංග්‍රීසි භාෂා හැකියාව වැඩි දියුණු කර ගන්න .
මේ පාඩම් වල යම් ගැටළුවක් උනොත් හරි වැරද්දක් නිවැරදි කරන්න හරි අවශ්‍ය [email protected] ලිපිනයෙන් අපිව සම්බන්ද කර
ස්තුතියි ඔයාලට ජය
What's new in the latest 0.0.8
-SDK Version Updated
Spoken English with Grammar APK -Informationen
Alte Versionen von Spoken English with Grammar
Spoken English with Grammar 0.0.8
Spoken English with Grammar 0.0.6
Spoken English with Grammar 0.0.3
Superschnelles und sicheres Herunterladen über die APKPure-App
Ein Klick zur Installation von XAPK/APK-Dateien auf Android!