Spoken English with Grammar
26.8 MB
Bestandsgrootte
Everyone
Android 7.0+
Android OS
Over Spoken English with Grammar
Leer grammatica en gesproken Engels!
වෙනකොට ඉංග්‍රීසි කියන්නේ නැතුවම බැරි භාෂාවක්. ජොබ් එකකට ගියත් උසස් අද්‍යාපනය හදාරන්න ගියත් ඒ හැමදේම රඳා පවතින්නේ ඉංග්‍රීසි භාෂාව මත බව ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැනේ.
ඉතින් ඔන්න අපි තීරණය කළා ඔයාලට සරලව පහසුවෙන් මුල ඉදලම ඉංග්‍රීසි කතා කරන්න ලියන්න පහසුවෙන් ඉගෙන app එකක් නිර්මාණය කරන්න.ඉතින් ඒ තීරණයේ ප්‍රතිපලය තමයි මේ "Gesproken Engels met grammatica" App එක.
ඔයා හරියට ඉගෙන ?නැත්නම් ව්‍යාකරණ පිළිබද නිසි අවබෝධයක් නැද්ද ?
එහෙනම් ඔයා මේ තෝරාගෙන තියෙන්නේ ඔයාට ගැළපෙනම app එක .දන්නා සිංහලෙන් සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටම දක්වාම දිනපතා ඔයාට ඉංග්‍රීසි ව්‍යාකරණ පාඩම් ඉදිරිපත් කරනු ලබනවා ,ඒ විතරක් නෙමේ පාඩම අවසානයේ අභ්‍යාසද දෙනවා
Inclusief
* Stap voor stap Engelse grammaticalessen (dagelijkse updates)
*Gesproken Engelse lessen (dagelijkse/wekelijkse updates)
* Woordenschatverzameling (dagelijkse/wekelijkse updates)
*Lessen Thuiswerken
*Lessen Antwoorden
ඔයාල හැමොටම ආරාධනය කරනවා ඇප් එකට සම්බන්ධ වෙලා ඔයාගේ ඉංග්‍රීසි භාෂා හැකියාව වැඩි දියුණු කර ගන්න කියලා.
මේ පාඩම් වල යම් ගැටළුවක් මතු උනොත් හරි කිසියම් වැරද්දක් නිවැරදි කරන්න හරි අවශ්‍ය උනොත් [email protected] යන ලිපිනයෙන් අපිව සම්බන්ද කර ගන්න
ඔයාලට ජය
What's new in the latest 0.1.1
Spoken English with Grammar APK -informatie
Oude versies van Spoken English with Grammar
Spoken English with Grammar 0.1.1
Spoken English with Grammar 0.0.8
Spoken English with Grammar 0.0.6
Spoken English with Grammar 0.0.3
Supersnel en veilig downloaden via de APKPure-app
Eén klik om XAPK/APK-bestanden op Android te installeren!







