Spoken English with Grammar
26.8 MB
Размер файла
Everyone
Android 7.0+
Android OS
Oписание Spoken English with Grammar
Изучайте грамматику и разговорный английский!
අද වෙනකොට ඉංග්‍රීසි කියන්නේ නැතුවම බැරි භාෂාවක්. අපි ජොබ් එකකට ගියත් උසස් අද්‍යාපනය හදාරන්න ගියත් හැමදේම රඳා පවතින්නේ ඉංග්‍රීසි භාෂාව මත බව ඔබට පැහැදිලි කරන්න ඕනේ නැනේ.
ඉතින් ඔන්න අපි තීරණය කළා ඔයාලට සරලව පහසුවෙන් මුල ඉංග්‍රීසි ලියන්න පහසුවෙන් ඉගෙන ගන්න app එකක් නිර්මාණය කරන්න.ඉතින් ඒ තීරණයේ ප්‍රතිපලය තමයි මේ «Разговорный английский с грамматикой» එක.
මෙතෙක් කල් ඔයා ඉංග්‍රීසි ව්‍යාකරණ හරියට ඉගෙන ගෙන නැද්ද? නැත්නම් ව්‍යාකරණ පිළිබද නිසි අවබෝධයක් නැද්ද?
එහෙනම් ඔයා මේ තෝරාගෙන තියෙන්නේ ඔයාට app එක .දන්නා සිංහලෙන් සරල ඉදන් සංකීර්ණ මට්ටම දක්වාම දිනපතා ඔයාට ඉංග්‍රීසි ඉදිරිපත් කරනු ලබනවා, ඒ විතරක් නෙමේ පාඩම අවසානයේ අභ්‍යාසද ලබා දෙනවා
Включая
* Пошаговые уроки грамматики английского языка (ежедневные обновления)
* Уроки разговорного английского (ежедневные / еженедельные обновления)
* Словарь (ежедневные / еженедельные обновления)
* Уроки Домашние работы
* Уроки Ответы
ඉතින් ඔයාල හැමොටම ආරාධනය කරනවා ඇප් එකට සම්බන්ධ වෙලා ඔයාගේ ඉංග්‍රීසි භාෂා දියුණු කර ගන්න කියලා.
මේ පාඩම් වල යම් ගැටළුවක් මතු උනොත් හරි කිසියම් වැරද්දක් නිවැරදි කරන්න හරි අවශ්‍ය උනොත් [email protected] යන ලිපිනයෙන් අපිව සම්බන්ද කර ගන්න
ස්තුතියි ඔයාලට ජය
Что нового в последней версии 0.1.1
Информация Spoken English with Grammar APK
Старые Версии Spoken English with Grammar
Spoken English with Grammar 0.1.1
Spoken English with Grammar 0.0.8
Spoken English with Grammar 0.0.6
Spoken English with Grammar 0.0.3
Супер Быстрая и Безопасная Загрузка через Приложение APKPure
Один клик для установки XAPK/APK файлов на Android!







