SL Badminton - බැඩ්මින්ටන් දිය

SL Badminton - බැඩ්මින්ටන් දිය

NS Enterprise
14/05/2023
  • 5.1 MB

    Tamaño de archivo

  • Android 4.4+

    Android OS

Acerca del SL Badminton - බැඩ්මින්ටන් දිය

Servicios digitales para bádminton sri lanka

ශ්‍රි ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව හා සම්බන්ධ සියලු දෙනාහට එනම් නිලධාරීන්, ක්‍රීඩකයන්, ගුරුවරුන්, පුහුණුකරුවන්, තරඟ සංවිධායකවරුන්, ශරීර සුවතාවය සහ විනෝදය සඳහා ක්‍රීඩා කරන අයවලුන් සහ දෙමුපියන්හට බැඩ්මින්ටන් සදහා අවශ්‍ය ඩිජිටල් සේවාවන් සරල සිංහල බසින් ඔබට සැපයීම අපගේ අරමුනයි.

ශ්‍රීලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව පිළිබද ක්‍රමානුකුල අධ්‍යනයකින් පසුව. සුදුසුකම් ලත් වසර 10 කට වඩා බැඩ්මින්ටන් ක්‍රීඩාව පිළිබද අද්දැකීම් සහිත පුහුණුකරුවන් විසින් නිර්මාණය කරන ලද වැඩසටහන් මෙහි ඇතුලත් වේ .එම සියලුම වැඩසටහන් නවීන ක්‍රීඩා විද්‍යාවට අනුකුලව සහ BWF ආයතනය මගින් නිකුත් කර ඇති බැඩ්මින්ටන් ක්‍රීඩාව පිළිබද උපදේශන වලට අනුව නිර්මාණය කර ඇත.

මෙහිදී ඔබට ලබාගත හැකි සේවාවන් පහත පරිදිය.

1. බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නියැලෙන දරුවන්ගේ බැඩ්මින්ටන් දැනුම වර්ධනය කිරීම සදහා සකසා ඇති පාඨමාලා මෙහි ඇතුලත්ය.

2. පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සදහා විශේෂයෙන් සකසා ඇති පාඨමාලා මෙහි ඇතුලත්ය.

3. ක්‍රීඩාවේ නියැලෙන දරුවන්ගේ දෙමුපියන් සදහා ක්‍රීඩාව පිළිබද අවබෝධයක් ලබාගැනීම සදහා නිර්මාණය කරන ලද වැඩසටහන්.

4. ක්‍රීඩා විද්‍යාව පිළිබද සහ එම කරුණු බැඩ්මින්ටන් ක්‍රීඩාවට අදාල වන ලෙස විශේෂයෙන් සකසා ඇති වැඩසටහන්.

5. ක්‍රීඩා පෝෂණය, ක්‍රීඩා මනෝවිද්‍යාව වැනි තරග ජයග්‍රහණයට අතවශ්‍ය සාධකයන් වන අතර මෙම Aplicación එක තුලින් ඔබට ඒවා අධ්‍යනය සහ භාවිතය පිළිබද අවබෝධයක් ලබාගත හැක.

6 .. ඔබට ශ්‍රීලංකාව තුල ක්‍රියාත්මක තරගාවලි වල Aplicación නිකුත්වූ විගස ඔබගේ දුරකතනයටම ලබාගැනීමේ හැකියාව ඇත.

7 .. තරග සංවිධායක මහතුන් හට අප සමග සම්බන්ධවී අපගේ Aplicación එක හරහා පහසුවෙන් en línea ක්‍රමයට අයදුම්පත් ලබාගත හැකිය. එහිදී නොමිලේ පහත වාසි ඔබට හිමිවේ.

අප විසින් සමාජ මාධ්‍ය ඔස්සේ කාර්යක්ෂම ප්‍රචාරණ වැඩපිළිවෙලක් එම තරගාවලිය සදහා නොමිලේ ලබා දීම.

තරගයට සහභාගිවන ක්‍රීඩකයන්ට ඉතා පහසුවෙන් අයදුම්පත යොමුකළ හැකි වීම.

ලැබෙන අයදුම්පත් ඉතා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කල හැකි වීම. (අතින් Tipo කරමින් Lista de nombres වැනි දෑ සැකසිය යුතු නැත)

අයදුම්පත්‍ර අතින් පිරවීමේදී සිදුවන දෝෂ අවම වීම.

අයදුම්පත්‍රය ලැබුණු බව correo electrónico පණිවිඩයකින් අයදුම්කරුට දැනුම් දීම.

තරග අවසානයේ සියළු දෙනාගෙන්ම තරගාවලිය පිදිබද අදහස් ලබාගත හැකි වීම. ඒ තුලින් වසරින් වසර තරගාවලිය සාර්ථක කරගත හැක.

8. බැඩ්මින්ටන් පුහුණුවීම් වලදී ඔබට නිවසේ සිට සිදුකල හැකි සරල පුහුණු වැඩසටහන් මෙහි ඇතුලත් වේ.

9 .. තරගාවලි වල Aplicaciones, Lista de nombres, Dibujar, නිකුත්වූ විගස එය ඔබගේ දුරකතනයටම ලබාගත හැක.

10. අවශ්‍ය අවස්ථාවක අපව සම්බන්ද කරගත හැකි පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවය.

11. Bádminton ක්‍රීඩා උපකරණ මිලදී ගත හැකි ස්ථාන, Destripamiento de raquetas සිදුකරන ස්ථාන, දිවයින පුරා පවත්වාගෙන යන බැඩ්මින්ටන් Clases වල විස්තර.

12. සියලුම මට්ටම් වල ක්‍රීඩකයින්ට සිදුකල හැකි පුහුණු වැඩසටහන්.

13. රැකියාවල නියුතු වෙළදසේවා, රාජ්‍යසේවා වැනි තරග සදහා සහභාගී වන ක්‍රීඩකයින්ට සිදුකල හැකි පුහුණු වැඩසටහන්.

ඉහත කරුණු සහ ශ්‍රීලංකාව තුල බැඩ්මින්ටන් ක්‍රීඩාව අධ්‍යයනය කරමින් ඒ සදහා අවශ්‍ය ඩිජිටල් සහය ලබාදීම සදහා බැඩ්මින්ටන් ක්‍රීඩාවට ලැදි ඔබට අවශ්‍ය සේවාවන් රාශියක් අප සතුව ඇත.

-------------------------------------------------- -------------------------------------------------- -----------------------

bádminton

cancha de badminton

raquetas de bádminton

bádminton sri lanka

cancha de bádminton cerca de mí

reglas de bádminton

tamaño de la cancha de bádminton

zapatos de bádminton

raquetas de bádminton yonex

raquetas de bádminton en sri lanka

altura neta de bádminton

medidas de la corte de bádminton

zapatos de bádminton en sri lanka

juego de bádminton

partido de bádminton

cómo se juega el bádminton

bádminton como jugar

bádminton yonex zapatos

bádminton jugando

torneo de bádminton

volante de bádminton

historia del bádminton

qué raqueta de bádminton es mejor

asociación de bádminton

precio de la raqueta de bádminton

liga de bádminton

dimensiones de la cancha de bádminton

jugadores de bádminton

ranking mundial de bádminton

Mostrar más

Novedades más recientes 0.0.3

Last updated on 14/05/2023
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Mostrar más

Vídeos y capturas de pantalla

  • SL Badminton - බැඩ්මින්ටන් දිය Poster
  • SL Badminton - බැඩ්මින්ටන් දිය captura de pantalla 1
  • SL Badminton - බැඩ්මින්ටන් දිය captura de pantalla 2
  • SL Badminton - බැඩ්මින්ටන් දිය captura de pantalla 3
  • SL Badminton - බැඩ්මින්ටන් දිය captura de pantalla 4
  • SL Badminton - බැඩ්මින්ටන් දිය captura de pantalla 5
  • SL Badminton - බැඩ්මින්ටන් දිය captura de pantalla 6
  • SL Badminton - බැඩ්මින්ටන් දිය captura de pantalla 7

Información de SL Badminton - බැඩ්මින්ටන් දිය APK

Última Versión
0.0.3
Android OS
Android 4.4+
Tamaño de archivo
5.1 MB
Desarrollador
NS Enterprise
Descargas seguras y rápidas de APK en APKPure
APKPure utiliza verificación de firmas para garantizar descargas de SL Badminton - බැඩ්මින්ටන් දිය APK libres de virus para ti.

Versiones Antiguas de SL Badminton - බැඩ්මින්ටන් දිය

APKPure icono

Descarga rápida y segura a través de APKPure App

¡Un clic para instalar archivos XAPK/APK en Android!

Descargar APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies