SL Badminton - බැඩ්මින්ටන් දිය

SL Badminton - බැඩ්මින්ටන් දිය

NS Enterprise
May 14, 2023
  • 5.1 MB

    Dimensione

  • Android 4.4+

    Android OS

Informazioni su SL Badminton - බැඩ්මින්ටන් දිය

Servizi digitali per la sri lanka Badminton

ශ්‍රි ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව හා සම්බන්ධ සියලු දෙනාහට එනම් නිලධාරීන්, ක්‍රීඩකයන්, ගුරුවරුන්, පුහුණුකරුවන්, තරඟ සංවිධායකවරුන්, ශරීර සුවතාවය සහ විනෝදය සඳහා ක්‍රීඩා කරන අයවලුන් සහ දෙමුපියන්හට බැඩ්මින්ටන් සදහා අවශ්‍ය ඩිජිටල් සේවාවන් සරල සිංහල බසින් ඔබට සැපයීම අපගේ අරමුනයි.

ශ්‍රීලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව පිළිබද ක්‍රමානුකුල අධ්‍යනයකින් පසුව. සුදුසුකම් ලත් වසර 10 කට වඩා බැඩ්මින්ටන් ක්‍රීඩාව පිළිබද අද්දැකීම් සහිත පුහුණුකරුවන් විසින් නිර්මාණය කරන ලද වැඩසටහන් මෙහි ඇතුලත් වේ .එම සියලුම වැඩසටහන් නවීන ක්‍රීඩා විද්‍යාවට අනුකුලව සහ BWF ආයතනය මගින් නිකුත් කර ඇති බැඩ්මින්ටන් ක්‍රීඩාව පිළිබද උපදේශන වලට අනුව නිර්මාණය කර ඇත.

මෙහිදී ඔබට ලබාගත හැකි සේවාවන් පහත පරිදිය.

1. බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නියැලෙන දරුවන්ගේ බැඩ්මින්ටන් දැනුම වර්ධනය කිරීම සදහා සකසා ඇති පාඨමාලා මෙහි ඇතුලත්ය.

2. පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සදහා විශේෂයෙන් සකසා ඇති පාඨමාලා මෙහි ඇතුලත්ය.

3. ක්‍රීඩාවේ නියැලෙන දරුවන්ගේ දෙමුපියන් සදහා ක්‍රීඩාව පිළිබද අවබෝධයක් ලබාගැනීම සදහා නිර්මාණය කරන ලද වැඩසටහන්.

4. ක්‍රීඩා විද්‍යාව පිළිබද සහ එම කරුණු බැඩ්මින්ටන් ක්‍රීඩාවට අදාල වන ලෙස විශේෂයෙන් සකසා ඇති වැඩසටහන්.

5. ක්‍රීඩා පෝෂණය, ක්‍රීඩා මනෝවිද්‍යාව වැනි තරග ජයග්‍රහණයට අතවශ්‍ය සාධකයන් වන අතර මෙම App එක තුලින් ඔබට ඒවා අධ්‍යනය සහ භාවිතය පිළිබද අවබෝධයක් ලබාගත හැක.

6 .. ඔබට ශ්‍රීලංකාව තුල ක්‍රියාත්මක තරගාවලි වල Applicazione නිකුත්වූ විගස ඔබගේ දුරකතනයටම ලබාගැනීමේ හැකියාව ඇත.

7 .. අපගේ සංවිධායක මහතුන් හට අප සමග සම්බන්ධවී අපගේ App එක හරහා පහසුවෙන් online ක්‍රමයට අයදුම්පත් ලබාගත හැකිය. එහිදී නොමිලේ පහත වාසි ඔබට හිමිවේ.

අප විසින් සමාජ මාධ්‍ය ඔස්සේ කාර්යක්ෂම ප්‍රචාරණ වැඩපිළිවෙලක් එම තරගාවලිය සදහා නොමිලේ ලබා දීම.

තරගයට සහභාගිවන ක්‍රීඩකයන්ට ඉතා පහසුවෙන් අයදුම්පත යොමුකළ හැකි වීම.

ලැබෙන අයදුම්පත් ඉතා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කල හැකි වීම. (අතින් Digitare කරමින් Elenco nomi වැනි දෑ සැකසිය යුතු නැත)

අයදුම්පත්‍ර අතින් පිරවීමේදී සිදුවන දෝෂ අවම වීම.

අයදුම්පත්‍රය ලැබුණු බව e-mail පණිවිඩයකින් අයදුම්කරුට දැනුම් දීම.

තරග අවසානයේ සියළු දෙනාගෙන්ම තරගාවලිය පිදිබද අදහස් ලබාගත හැකි වීම. ඒ තුලින් වසරින් වසර තරගාවලිය සාර්ථක කරගත හැක.

8. බැඩ්මින්ටන් පුහුණුවීම් වලදී ඔබට නිවසේ සිට සිදුකල හැකි සරල පුහුණු වැඩසටහන් මෙහි ඇතුලත් වේ.

9 .. තරගාවලි වල Applicazioni, Elenco nomi, Disegna, නිකුත්වූ විගස එය ඔබගේ දුරකතනයටම ලබාගත හැක.

10. අවශ්‍ය අවස්ථාවක අපව සම්බන්ද කරගත හැකි පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවය.

11. Badminton ක්‍රීඩා උපකරණ මිලදී ගත හැකි ස්ථාන, Racchetta Gutting සිදුකරන ස්ථාන, දිවයින පුරා පවත්වාගෙන යන බැඩ්මින්ටන් Classi වල විස්තර.

12. සියලුම මට්ටම් වල ක්‍රීඩකයින්ට සිදුකල හැකි පුහුණු වැඩසටහන්.

13. රැකියාවල නියුතු වෙළදසේවා, රාජ්‍යසේවා වැනි තරග සදහා සහභාගී වන ක්‍රීඩකයින්ට සිදුකල හැකි පුහුණු වැඩසටහන්.

ඉහත කරුණු සහ ශ්‍රීලංකාව තුල බැඩ්මින්ටන් ක්‍රීඩාව අධ්‍යයනය කරමින් ඒ සදහා අවශ්‍ය ඩිජිටල් සහය ලබාදීම සදහා බැඩ්මින්ටන් ක්‍රීඩාවට ලැදි ඔබට අවශ්‍ය සේවාවන් රාශියක් අප සතුව ඇත.

-------------------------------------------------- -------------------------------------------------- -----------------------

badminton

campo da badminton

racchette da badminton

badminton sri lanka

campo da badminton vicino a me

regole di badminton

campo da badminton

scarpe da badminton

racchette da badminton yonex

racchette da badminton in sri lanka

altezza della rete da badminton

misurazioni del campo da badminton

scarpe da badminton in sri lanka

gioco del badminton

partita di badminton

come si gioca a badminton

badminton come si gioca

scarpe da badminton yonex

giocare a badminton

torneo di badminton

volano da badminton

storia del badminton

quale racchetta da badminton è la migliore

associazione di badminton

prezzo della racchetta da badminton

lega di badminton

dimensioni del campo da badminton

giocatori di badminton

classifica mondiale di badminton

Mostra Altro

What's new in the latest 0.0.3

Last updated on May 14, 2023
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Mostra Altro

Video e screenshot

  • Poster SL Badminton - බැඩ්මින්ටන් දිය
  • 1 Schermata SL Badminton - බැඩ්මින්ටන් දිය
  • 2 Schermata SL Badminton - බැඩ්මින්ටන් දිය
  • 3 Schermata SL Badminton - බැඩ්මින්ටන් දිය
  • 4 Schermata SL Badminton - බැඩ්මින්ටන් දිය
  • 5 Schermata SL Badminton - බැඩ්මින්ටන් දිය
  • 6 Schermata SL Badminton - බැඩ්මින්ටන් දිය
  • 7 Schermata SL Badminton - බැඩ්මින්ටන් දිය

Informazioni sull'APK SL Badminton - බැඩ්මින්ටන් දිය

Ultima versione
0.0.3
Android OS
Android 4.4+
Dimensione
5.1 MB
Sviluppatore
NS Enterprise
Download APK sicuri e veloci su APKPure
APKPure utilizza la verifica delle firme per garantire download di APK SL Badminton - බැඩ්මින්ටන් දිය senza virus per te.

Vecchie versioni di SL Badminton - බැඩ්මින්ටන් දිය

Icona APKPure

Download super veloce e sicuro tramite l'app APKPure

Basta un clic per installare i file XAPK/APK su Android!

Scarica APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies