Over SL Badminton - බැඩ්මින්ටන් දිය
Digitale diensten voor Sri Lanka Badminton
ශ්‍රි ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව සම්බන්ධ සියලු දෙනාහට එනම් නිලධාරීන්, ක්‍රීඩකයන්, ගුරුවරුන්, පුහුණුකරුවන්, තරඟ සංවිධායකවරුන්, ශරීර සුවතාවය සහ විනෝදය සඳහා ක්‍රීඩා සදහා අයවලුන් සහ සේවාවන් සරල සිංහල බසින් ඔබට සැපයීම අපගේ අරමුනයි.
ශ්‍රීලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව පිළිබද ක්‍රමානුකුල අධ්‍යනයකින් පසුව. වසර ලත් වසර 10 කට වඩා බැඩ්මින්ටන් ක්‍රීඩාව පිළිබද අද්දැකීම් සහිත පුහුණුකරුවන් විසින් නිර්මාණය කරන ලද වැඩසටහන් මෙහි ඇතුලත් වේ .එම සියලුම වැඩසටහන් නවීන ක්‍රීඩා විද්‍යාවට අනුකුලව සහ BWF ආයතනය මගින් නිකුත් කර ඇති බැඩ්මින්ටන් ක්‍රීඩාව පිළිබද උපදේශන වලට අනුව නිර්මාණය කර ඇත.
මෙහිදී ඔබට ලබාගත හැකි සේවාවන් පහත පරිදිය.
1. බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නියැලෙන දරුවන්ගේ බැඩ්මින්ටන් දැනුම වර්ධනය කිරීම සදහා සකසා ඇති පාඨමාලා මෙහි ඇතුලත්ය.
2. පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සදහා විශේෂයෙන් සකසා ඇති පාඨමාලා මෙහි ඇතුලත්ය.
3. ක්‍රීඩාවේ නියැලෙන දරුවන්ගේ දෙමුපියන් සදහා ක්‍රීඩාව පිළිබද අවබෝධයක් ලබාගැනීම සදහා නිර්මාණය කරන ලද වැඩසටහන්.
4. ක්‍රීඩා විද්‍යාව පිළිබද සහ එම කරුණු බැඩ්මින්ටන් ක්‍රීඩාවට අදාල වන ලෙස විශේෂයෙන් සකසා ඇති වැඩසටහන්.
5. ක්‍රීඩා පෝෂණය, ක්‍රීඩා මනෝවිද්‍යාව වැනි තරග ජයග්‍රහණයට අතවශ්‍ය සාධකයන් වන අතර මෙම App එක තුලින් ඔබට ඒවා අධ්‍යනය සහ භාවිතය පිළිබද අවබෝධයක් ලබාගත හැක.
6 .. ඔබට ශ්‍රීලංකාව තුල ක්‍රියාත්මක තරගාවලි වල Toepassing නිකුත්වූ විගස ඔබගේ දුරකතනයටම ලබාගැනීමේ හැකියාව ඇත.
7 .. තරග සංවිධායක මහතුන් හට අප සමග සම්බන්ධවී අපගේ App එක හරහා පහසුවෙන් online ක්‍රමයට අයදුම්පත් ලබාගත හැකිය. එහිදී නොමිලේ පහත වාසි ඔබට හිමිවේ.
අප විසින් සමාජ මාධ්‍ය ඔස්සේ කාර්යක්ෂම ප්‍රචාරණ වැඩපිළිවෙලක් එම තරගාවලිය සදහා නොමිලේ ලබා දීම.
තරගයට සහභාගිවන ක්‍රීඩකයන්ට ඉතා පහසුවෙන් අයදුම්පත යොමුකළ හැකි වීම.
ලැබෙන අයදුම්පත් ඉතා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කල හැකි වීම. (අතින් Type කරමින් Namenlijst වැනි දෑ සැකසිය යුතු නැත)
අයදුම්පත්‍ර අතින් පිරවීමේදී සිදුවන දෝෂ අවම වීම.
බව ලැබුණු බව e-mail පණිවිඩයකින් අයදුම්කරුට දැනුම් දීම.
තරග අවසානයේ සියළු දෙනාගෙන්ම තරගාවලිය පිදිබද අදහස් ලබාගත හැකි වීම. ඒ තුලින් වසරින් වසර තරගාවලිය සාර්ථක කරගත හැක.
8. බැඩ්මින්ටන් පුහුණුවීම් වලදී ඔබට නිවසේ සිට සිදුකල හැකි සරල පුහුණු වැඩසටහන් මෙහි ඇතුලත් වේ.
9 .. තරගාවලි වල Toepassingen, namenlijst, tekenen, නිකුත්වූ විගස එය ඔබගේ දුරකතනයටම ලබාගත හැක.
10. අවශ්‍ය අවස්ථාවක අපව සම්බන්ද කරගත හැකි පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවය.
11. Badminton ක්‍රීඩා උපකරණ මිලදී ගත හැකි ස්ථාන, Racket Gutting සිදුකරන ස්ථාන, දිවයින පුරා පවත්වාගෙන යන බැඩ්මින්ටන් Klassen වල විස්තර.
12. සියලුම මට්ටම් වල ක්‍රීඩකයින්ට සිදුකල හැකි පුහුණු වැඩසටහන්.
13. රැකියාවල නියුතු වෙළදසේවා, රාජ්‍යසේවා වැනි තරග සදහා සහභාගී වන ක්‍රීඩකයින්ට සිදුකල හැකි පුහුණු වැඩසටහන්.
ඉහත කරුණු සහ ශ්‍රීලංකාව තුල ක්‍රීඩාව අධ්‍යයනය කරමින් ඒ සදහා අවශ්‍ය ඩිජිටල් සහය ලබාදීම සදහා බැඩ්මින්ටන් ක්‍රීඩාවට ලැදි ඔබට අවශ්‍ය සේවාවන් රාශියක් අප සතුව ඇත.
-------------------------------------------------- -------------------------------------------------- -----------------------
badminton
badminton veld
badmintonrackets
badminton sri lanka
badmintonveld bij mij in de buurt
badmintonregels
maat badmintonveld
badmintonschoenen
badminton yonex rackets
badmintonrackets in sri lanka
hoogte badminton
afmetingen badmintonveld
badmintonschoenen in Sri Lanka
badminton spel
badmintonwedstrijd
hoe badminton wordt gespeeld
badminton hoe te spelen
badminton yonex schoenen
badminton spelen
badminton-toernooi
badminton shuttle
badminton geschiedenis
welk badmintonracket het beste is
vereniging voor badminton
prijs badmintonracket
badminton league
afmetingen badmintonveld
badminton-spelers
wereldranglijst badminton
What's new in the latest 0.0.3
SL Badminton - බැඩ්මින්ටන් දිය APK -informatie
Oude versies van SL Badminton - බැඩ්මින්ටන් දිය
SL Badminton - බැඩ්මින්ටන් දිය 0.0.3

Supersnel en veilig downloaden via de APKPure-app
Eén klik om XAPK/APK-bestanden op Android te installeren!