Mengenai SL Badminton - බැඩ්මින්ටන් දිය
Perkhidmatan digital untuk Badminton sri lanka
ශ්‍රි ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව හා සම්බන්ධ සියලු දෙනාහට එනම් නිලධාරීන්, ක්‍රීඩකයන්, ගුරුවරුන්, පුහුණුකරුවන්, තරඟ සංවිධායකවරුන්, ශරීර සුවතාවය සහ විනෝදය සඳහා ක්‍රීඩා කරන අයවලුන් සහ දෙමුපියන්හට බැඩ්මින්ටන් සදහා අවශ්‍ය ඩිජිටල් සේවාවන් සරල සිංහල බසින් ඔබට සැපයීම අපගේ අරමුනයි.
ශ්‍රීලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව පිළිබද ක්‍රමානුකුල අධ්‍යනයකින් පසුව. සුදුසුකම් ලත් වසර 10 කට වඩා බැඩ්මින්ටන් ක්‍රීඩාව පිළිබද අද්දැකීම් සහිත පුහුණුකරුවන් විසින් නිර්මාණය කරන ලද වැඩසටහන් මෙහි ඇතුලත් වේ .එම සියලුම වැඩසටහන් නවීන ක්‍රීඩා විද්‍යාවට අනුකුලව සහ BWF ආයතනය මගින් නිකුත් කර ඇති බැඩ්මින්ටන් ක්‍රීඩාව පිළිබද උපදේශන වලට අනුව නිර්මාණය කර ඇත.
මෙහිදී ඔබට ලබාගත හැකි සේවාවන් පහත පරිදිය.
1. බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නියැලෙන දරුවන්ගේ බැඩ්මින්ටන් දැනුම වර්ධනය කිරීම සදහා සකසා ඇති පාඨමාලා මෙහි ඇතුලත්ය.
2. පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සදහා විශේෂයෙන් සකසා ඇති පාඨමාලා මෙහි ඇතුලත්ය.
3. ක්‍රීඩාවේ නියැලෙන දරුවන්ගේ දෙමුපියන් සදහා ක්‍රීඩාව පිළිබද අවබෝධයක් ලබාගැනීම සදහා නිර්මාණය කරන ලද වැඩසටහන්.
4. ක්‍රීඩා විද්‍යාව පිළිබද සහ එම කරුණු බැඩ්මින්ටන් ක්‍රීඩාවට අදාල වන ලෙස විශේෂයෙන් සකසා ඇති වැඩසටහන්.
5. ක්‍රීඩා පෝෂණය, ක්‍රීඩා මනෝවිද්‍යාව වැනි තරග ජයග්‍රහණයට අතවශ්‍ය සාධකයන් වන අතර මෙම Aplikasi එක තුලින් ඔබට ඒවා අධ්‍යනය සහ භාවිතය පිළිබද අවබෝධයක් ලබාගත හැක.
6 .. ඔබට ශ්‍රීලංකාව තුල ක්‍රියාත්මක තරගාවලි වල Aplikasi නිකුත්වූ විගස ඔබගේ දුරකතනයටම ලබාගැනීමේ හැකියාව ඇත.
7 .. තරග සංවිධායක මහතුන් හට අප සමග සම්බන්ධවී අපගේ Aplikasi එක හරහා පහසුවෙන් dalam talian ක්‍රමයට අයදුම්පත් ලබාගත හැකිය. එහිදී නොමිලේ පහත වාසි ඔබට හිමිවේ.
අප විසින් සමාජ මාධ්‍ය ඔස්සේ කාර්යක්ෂම ප්‍රචාරණ වැඩපිළිවෙලක් එම තරගාවලිය සදහා නොමිලේ ලබා දීම.
තරගයට සහභාගිවන ක්‍රීඩකයන්ට ඉතා පහසුවෙන් අයදුම්පත යොමුකළ හැකි වීම.
ලැබෙන අයදුම්පත් ඉතා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කල හැකි වීම. (අතින් Jenis list Senarai nama වැනි දෑ සැකසිය යුතු නැත)
අයදුම්පත්‍ර අතින් පිරවීමේදී සිදුවන දෝෂ අවම වීම.
Mail ලැබුණු බව e-mel පණිවිඩයකින් අයදුම්කරුට දැනුම් දීම.
තරග අවසානයේ සියළු දෙනාගෙන්ම තරගාවලිය පිදිබද අදහස් ලබාගත හැකි වීම. ඒ තුලින් වසරින් වසර තරගාවලිය සාර්ථක කරගත හැක.
8. බැඩ්මින්ටන් පුහුණුවීම් වලදී ඔබට නිවසේ සිට සිදුකල හැකි සරල පුහුණු වැඩසටහන් මෙහි ඇතුලත් වේ.
9 .. තරගාවලි වල Aplikasi, Senarai Nama, Cabutan, නිකුත්වූ විගස එය ඔබගේ දුරකතනයටම ලබාගත හැක.
10. අවශ්‍ය අවස්ථාවක අපව සම්බන්ද කරගත හැකි පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවය.
11. Badminton ක්‍රීඩා උපකරණ මිලදී ගත හැකි ස්ථාන, Racket Gutting සිදුකරන ස්ථාන, දිවයින පුරා පවත්වාගෙන යන බැඩ්මින්ටන් Kelas වල විස්තර.
12. සියලුම මට්ටම් වල ක්‍රීඩකයින්ට සිදුකල හැකි පුහුණු වැඩසටහන්.
13. රැකියාවල නියුතු වෙළදසේවා, රාජ්‍යසේවා වැනි තරග සදහා සහභාගී වන ක්‍රීඩකයින්ට සිදුකල හැකි පුහුණු වැඩසටහන්.
ඉහත කරුණු සහ ශ්‍රීලංකාව තුල බැඩ්මින්ටන් ක්‍රීඩාව අධ්‍යයනය කරමින් ඒ සදහා අවශ්‍ය ඩිජිටල් සහය ලබාදීම සදහා බැඩ්මින්ටන් ක්‍රීඩාවට ලැදි ඔබට අවශ්‍ය සේවාවන් රාශියක් අප සතුව ඇත.
-------------------------------------------------- -------------------------------------------------- -----------------------
bulu tangkis
gelanggang badminton
raket badminton
badminton sri lanka
gelanggang badminton berdekatan dengan saya
peraturan badminton
ukuran gelanggang badminton
kasut badminton
raket badminton yonex
raket badminton di sri lanka
ketinggian jaring badminton
ukuran gelanggang badminton
kasut badminton di sri lanka
permainan badminton
pertandingan badminton
bagaimana permainan badminton
badminton cara bermain
kasut badminton yonex
bermain badminton
kejohanan badminton
badminton shuttlecock
sejarah badminton
raket badminton mana yang terbaik
persatuan badminton
harga raket badminton
liga badminton
dimensi gelanggang badminton
pemain badminton
ranking dunia badminton
What's new in the latest 0.0.3
Maklumat APK SL Badminton - බැඩ්මින්ටන් දිය
Versi lama SL Badminton - බැඩ්මින්ටන් දිය
SL Badminton - බැඩ්මින්ටන් දිය 0.0.3

Muat Turun Super Pantas dan Selamat melalui Apl APKPure
Satu klik untuk memasang fail XAPK/APK pada Android!