iSpeak English

iSpeak Academy
Aug 16, 2021
  • 22.3 MB

    File Size

  • Android 5.0+

    Android OS

About iSpeak English

iSpeak English mobile app helps you learn all important English lessons FREE.

Welcome to iSpeak English Mobile App

ඔබට දැන් ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට පහසු ආකාරයෙන් ඉංග්‍රීසි පුරුදු විය හැක.

Most of the people struggle to speak in English mainly due to the lack of grammar knowledge. In order to use the language properly, you need to have a thorough knowledge of all important grammar components.

In this app, 12 tenses that include both “Active Voice” & “Passive Voice” have been explained with simple explanations & examples in such a way that beginners can understand very easily.

In Addition to that, other important lessons such as “Idioms, Proverbs, Collective Nouns, Vocabulary List” also have been presented in an attractive way so users can enhance their knowledge. Many more to come!

ඉංග්‍රීසි දුර්වල වීම නිසා බොහෝ දෙනා මුහුණ දෙන පොදු ගැටළු කිහිපයක්:

* සෑම වසරකම 40% කට ආසන්න සිසුන් පිරිසක් O/L ඉංග්‍රීසි අසමත් වීම

* O/L, A/L විභාගයට A pass තිබෙන ළමයි 80% කට (based on a research) වඩා පාසලෙන් ඉවත් වන විට ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි වීම

* කුඩා කල සිට ඉංග්‍රීසි විෂයක් ලෙස ඉගෙන ගැනීම නිසා කතා කිරීමට බිය වීම

* බොහොමයක් පෞද්ගලික හා සමහර රජයේ ආයතනය වල දක්ෂයන් ඉංග්‍රීසි බැරි කම නිසා රැකියාවේ ඉදිරියට යාමට නොහැකි වීම

* උසස් අධ්‍යාපනය හදාරන සිසුන් Assignments/Research කර ගැනීමට නොහැකි වන නිසා අතර මග අතහැර දැමීම හෝ අසමත් වීම

* ඉංග්‍රීසි නොහැකිවීම නිසා ආත්ම විශ්වාසය අඩු වීම

මෙම ගැටළු විසඳා ගැනීමට මෙම Mobile App එක ඔබට උපකාරී වේවි.

නොමිලේ ඉංග්‍රීසි අභ්‍යාස කිරීමට, දැනුම වර්ධනය කර ගැනීමට උදව් වන ලිපි කිහිපයක්ද ඔබට පරිශීලණය කළ හැක.

එයට අමතරව පාසල් සිසුන්ට අවශ්‍ය පාඩම් (විශේෂයෙන් O/L) කිහිපයක්ද එකතු කිරීමට සැලසුම් කර ඇත.

Grammar සහ අනෙකුත් ඉංග්‍රීසි පාඩම් පිළිබඳව ඔබට වැඩිදුර අධ්‍යනය කිරීමට අවශ්‍යනම්, iSpeak English ස්වයං අධ්‍යන කට්ටලය ලභා ගත හැක.

Get the app, try it out & share your feedback. ඔබගේ අදහස් සහ යෝජනා අපට කියන්න.

If you need further information or assistance, feel free to contact us:

Facebook: https://www.facebook.com/iSpeakEnglish.lk/

YouTube: https://www.youtube.com/channel/UClflNKUVCxwwF3nLGvNlsJA/featured

Website: https://www.ispeakenglish.lk

Emaill: hello@ispeakenglish.lk

WhatsApp/Viber: 0714286141

iSpeak Aacademy

iSpeak (Pvt) Ltd.

362B, New Kandy Road,

Delgoda,

Sri Lanka

Show MoreShow Less

What's new in the latest 1.6.6

Last updated on 2021-08-16
Minor bug fixes

iSpeak English APK Information

Latest Version
1.6.6
Category
Education
Android OS
Android 5.0+
File Size
22.3 MB
Safe & Fast APK Downloads on APKPure
APKPure uses signature verification to ensure virus-free iSpeak English APK downloads for you.

Old Versions of iSpeak English

Super Fast and Safe Downloading via APKPure App

One-click to install XAPK/APK files on Android!

Download APKPure