Learners Exam Sri Lanka

FIT apps
Apr 20, 2025

Trusted App

  • 17.0 MB

    File Size

  • Everyone

  • Android 7.0+

    Android OS

About Learners Exam Sri Lanka

ලයිසන් ගමු - ශ්‍රී ලංකා රියදුරු පුහුණු අනුමාන ප්‍රශ්න, පිළිතුරු හා මාර්ග සලකුණු

මෙම යෙදුම තුළින් ශ්‍රී ලංකා රියදුරු පුහුණු අනුමාන ප්‍රශ්න සඳහා ඔබට පිළිතුරු ලබා දීමටත්, එසැනින් නිවරැදි පිළිතුරු හා ලකුණු බලා ගැනීමේ හැකියාව ලබා දේ.

එමෙන්ම මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම අන්තර් ගත වේ.

මෙම යෙදුම භාවිතය මගින් ඉතා පහසුවෙන් රියදුරු පුහුණු ප්‍රශ්න, මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම පිළිබඳ දැනුම ඔබට ලබා ගත හැක.

සැලකිය යුතුයි -

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සහ විවිධ මූලාශ්‍රවලින් ලබාගත් මාර්ග නීති රීති හා තොරතුරු ඇසුරින් මෙම යෙදුම සකස් කර ඇත. මෙය ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ කිසිදු සම්බන්ධයක් නොදරන අතර රජයේ කිසිදු ආයතනයක් නියෝජනය නොකරයි.

ස්තූතියි.

FIT apps Team

Show MoreShow Less

What's new in the latest 0.0.7

Last updated on Apr 20, 2025
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Learners Exam Sri Lanka APK Information

Latest Version
0.0.7
Category
Education
Android OS
Android 7.0+
File Size
17.0 MB
Developer
FIT apps
Available on
Content Rating
Everyone
Safe & Fast APK Downloads on APKPure
APKPure uses signature verification to ensure virus-free Learners Exam Sri Lanka APK downloads for you.

Old Versions of Learners Exam Sri Lanka

Super Fast and Safe Downloading via APKPure App

One-click to install XAPK/APK files on Android!

Download APKPure
Security Report

Learners Exam Sri Lanka

0.0.7

The Security Report will be available soon. In the meantime, please note that this app has passed APKPure's initial safety checks.

SHA256:

113027c48eab1191a94c75f3369022b881ba55cf3544dc8fbc31c69d9303465e

SHA1:

87f6b871db5635633541e13e104a36c7e91aea61