Locate Finder

Locate Finder

SmCreation
Oct 21, 2023
  • 5.1

    Android OS

About Locate Finder

ඔයාගේ ආදරණීයන් ඉන්න තැන තප්පර 5ක් ඇතුළත ලංකාවේ කොහේ හිටියත් බලාගන්න

ඔබේ ළඟින්ම ඉන්න අය මේ මොහොතේ කොහෙද ඉන්නේ ඉන්නේ කියලා දැනගන්න, ඉන්න තැන හොයාගන්න අනිවාරෙන්ම ළඟ තිබිය යුතුම ඇප් එක Locate finder

ඔයාගේ ආදරණීයන් ඉන්න තැන තප්පර 5ක් ඇතුළත ලංකාවේ කොහේ හිටියත් බලාගන්න ඔයත් කැමතියි නේද ?

ආදරය කරන හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක්නේ තමන් ආදරය කරන කෙනාගේ ආරක්ෂාව ගැන හිතන එක, එයා පරිස්සමින් ගෙදර ගියාද? එයා කොහෙද මේ වෙලාවෙ ඉන්නෙ ඇයි CALL කලාට ANSWER කරන්නේ නැත්තේ, මගදී මොකක් හරි කරදරයක් වුණාද දන්නේ නෑ. පොඩ්ඩක් හරි CALL කරන්න පරක්කු වුණොත් අපි හැමෝගෙම හිතට එන ප්‍රශ්නනේ මේවා.

දැන් ඒ ප්‍රශ්න ඔක්කොටම විශ්වාසනීය ඇප් එක Locate finder

ඔබේපෙම්වතිය, පෙම්වතා, බිරිඳ, සැමියා, දරුවෝ, යාළුවො ඔයාට ළඟම ඕනෑම කෙනෙක් ඉන්නේ කොහෙද? යන්නේ කොහෙද? Locate finder ඇප් එකෙන් හොයාගමුද? දරුවෝ, යාළුවො බීච් එකේ හිටියත්, Film හෝල් එකේ හිටියත්, ශ්‍රී ලංකාව තුල කොහේ ගියත්, ඉන්න තැන ක්ෂණිකව හොයන්න

දැන්ම Locate Finder ඇප් එක Download කරගන්න

Locate finder is a must-have app to find out where your closest people are at the moment.

You would also like to take care of the whereabouts of your loved ones within 5 seconds, no matter where they are in Sri Lanka, right? A common problem for all lovers is to think about the safety of their loved one, did he go home safely? I don't know where he is at this time, why he is not answering the call, whether there was any trouble on the way. These are the questions that come to our minds if we are a little late to call. Now the reliable app for all those questions is Locate finder

Where is your girlfriend, boyfriend, wife, husband, children, friends, anyone close to you? Where are you going? Let's find the locate finder app? Whether your children or friends are at the beach, at the movie hall, or wherever you go in Sri Lanka, instantly find where they are.

Download the Locate Finder app now

Email : [email protected]

Show More

What's new in the latest 0.0.1

Last updated on Oct 21, 2023
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Show More

Videos and Screenshots

  • Locate Finder poster
  • Locate Finder screenshot 1
  • Locate Finder screenshot 2
  • Locate Finder screenshot 3
  • Locate Finder screenshot 4
  • Locate Finder screenshot 5
APKPure icon

Super Fast and Safe Downloading via APKPure App

One-click to install XAPK/APK files on Android!

Download APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies