About Mr English
Mr English will help you to beyond your English dream.
අඩු වේලාවක් වැය කරලා තමන්ට කැමති වේලාවක තමන්ට පහසු තැනක ඉදන් තමන් ඉගෙන ගත් දේවල් ප්‍රශ්න හරහා නැවත නැවත මතක් කරමින් O/L english paper එකට සුදානම් වෙමුද? අලුත් වුණු Mr English app එක හරහා අප ආයතනයෙන් ඔබට අලුත් english course දෙකක් හඳුන්වා දෙනවා. පළවෙනි course එක තුළින් දිනකට පැය ගානේ දින 50ක් තුළ O/L english paper එකට A හෝ B සාමාර්ථයක් ලබා ගැනීමට අවශ්‍ය theory ආවරණය කරනවා. මේ සඳහා video lessons, trail papers හා day papers යොදා ගන්නවා. දෙවෙනි course එක හරහා past papers හා ඒවාට අනුව විශේෂයෙන් සැකසු ආදර්ශ ප්‍රශ්න පත්‍ර discuss කරනවා. video lesson හරහා ප්‍රශ්නය සරල භාෂාවෙන් තේරුම් කර දී උත්තර discuss කර marking scheme එක ඔස්සේ ලකුණු ලබා ගන්නා ක්‍රම පැහැදිලි කර දෙයි.විෂය පිළිබඳ මනා දැනුමක් සහිත දක්ෂ ගුරුවරයෙකු විසින් මේ course මෙහෙයවනවා. O/L english paper 1 සඳහා නිසැක A හෝ B සාමාර්ථයක් ලබා ගැනීමට දැන්ම Mr English app එක install කර ගන්න.
We introduce two English courses that will be helpful for your o/l examination. In the first course, you can improve your basic English knowledge within 50 days. In the second course, you can test your knowledge using past papers and model papers.
What's new in the latest 2.5.2
Mr English APK Information
Old Versions of Mr English
Mr English 2.5.2
Mr English 2.1.11
Mr English 2.0.4
Mr English 2.0.2

Super Fast and Safe Downloading via APKPure App
One-click to install XAPK/APK files on Android!