Spoken English with Grammar

Ruvee Apps Store
Mar 12, 2025
  • 26.8 MB

    Saiz Fail

  • Android 7.0+

    Android OS

Mengenai Spoken English with Grammar

Belajar Tatabahasa dan Bahasa Inggeris Lisan!

අද වෙනකොට ඉංග්‍රීසි කියන්නේ නැතුවැ ය෻ි ඀්ා අපි ජොබ් එකකට ගියත් උසස් අද්යාපනය හදාරන්න ගියත් ඒ හැමදේම රඳා පවතින්නේ ඉංග්රීසි භාෂාව මත බව ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැනේ.

ඉතින් ඔන්න අපි තීරණය කළා ඔයාලට සරලව පහසුවෙන් මුල ඉදලම ඉංග්රීසි කතා කරන්න ලියන්න පහසුවෙන් ඉගෙන ගන්න app එකක් නිර්මාණය කරන්න.ඉතින් ඒ තීරණයේ ප්රතිපලය තමයි මේ "Digunakan bahasa Inggeris dengan Grammar" App එක.

මෙතෙක් කල් ඔයා ඉංග්රීසි ව්යාකරණ හරියට ඉගෙන ගෙන නැද්ද? නැත්නම් ව්යාකරණ පිළිබද නිසි අවබෝධයක් නැද්ද?

එහෙනම් ඔයා මේ තෝරාගෙන තියෙන්නේ ඔයාට ගැළපෙනම app එක .දන්නා සිංහලෙන් සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටම දක්වාම දිනපතා ඔයාට ඉංග්රීසි ව්යාකරණ පාඩම් ඉදිරිපත් කරනු ලබනවා, ඒ විතරක් නෙමේ පාඩම අවසානයේ අභ්යාසද ලබා දෙනවා

termasuk

*Langkah Demi Langkah Pelajaran Tatabahasa Bahasa Inggeris(kemas kini setiap hari)

*Pelajaran Bahasa Inggeris Pertuturan (Kemas Kini Harian/Mingguan)

*Koleksi Perbendaharaan Kata (Kemas Kini Harian/Mingguan)

*Pelajaran Kerja rumah

*Jawapan Pelajaran

ඉතින් ඔයාල හැමොටම ආරාධනය කරනවා ඇප් එකට සම්බන්ධ වෙලා ඔයාගේ ඉංග්රීසි භාෂා හැකියාව වැඩි දියුණු කර ගන්න කියලා.

මේ පාඩම් වල යම් ගැටළුවක් මතු උනොත් හරි කිසියම් වැරද්දක් නිවැරදි කරන්න හරි අවශ්ය උනොත් appsdevelop.lanka@yahoo.com යන ලිපිනයෙන් අපිව සම්බන්ද කර ගන්න

ස්තුතියි ඔයාලට ජය

Tunjukkan LagiKurangkan

What's new in the latest 0.1.1

Last updated on 2025-03-12
bugs fixed

Maklumat APK Spoken English with Grammar

Versi terkini
0.1.1
Category
Pendidikan
Android OS
Android 7.0+
Saiz Fail
26.8 MB
Available on
Muat turun APK Selamat & Cepat di APKPure
APKPure menggunakan pengesahan tandatangan untuk memastikan muat turun APK Spoken English with Grammar tanpa virus untuk anda.

Muat Turun Super Pantas dan Selamat melalui Apl APKPure

Satu klik untuk memasang fail XAPK/APK pada Android!

Muat Turun APKPure
Laporan keselamatan

Spoken English with Grammar

0.1.1

Laporan keselamatan akan segera tersedia. Sementara itu, harap dicatat bahwa aplikasi ini telah lulus pemeriksaan keselamatan awal APKPure.

SHA256:

9a51c6bf6387538c4bc71c66dc2b35f8725d2dca2ba155db0725d341bde57132

SHA1:

4333103b4a5e8ba3f3c43dd806c1589fbc9ef815