About Spoken English with Grammar
گرائمر اور بولنے والے انگریزی سیکھیں!
අද වෙනකොට ඉංග්‍රීසි කියන්නේ නැතුවම නැතුවම අපි ජොබ් එකකට ගියත් උසස් අද්යාපනය හදාරන්න ගියත් ඒ හැමදේම රඳා පවතින්නේ ඉංග්රීසි භාෂාව මත බව ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැනේ.
ඉතින් ඔන්න අපි තීරණය කළා ඔයාලට සරලව පහසුවෙන් මුල ඉදලම ඉංග්රීසි කතා කරන්න ලියන්න පහසුවෙන් ඉගෙන ගන්න ایپ එකක් නිර්මාණය කරන්න.ඉතින් ඒ තීරණයේ ප්රතිපලය තමයි මේ اپلی کیشن "گرامر کے ساتھ انگریزی بولنےوالی" එක.
میں මෙතෙක් කල් ඔයා ඉංග්රීසි ව්යාකරණ හරියට ඉගෙන ගෙන නැද්ද؟ නැත්නම් ව්යාකරණ පිළිබද නිසි අවබෝධයක් නැද්ද؟
එහෙනම් ඔයා මේ තෝරාගෙන තියෙන්නේ ඔයාට ගැළපෙනම ایپ එක .දන්නා සිංහලෙන් සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටම දක්වාම දිනපතා ඔයාට ඉංග්රීසි ව්යාකරණ පාඩම් ඉදිරිපත් කරනු ලබනවා، ඒ විතරක් නෙමේ පාඩම අවසානයේ අභ්යාසද ලබා දෙනවා کریں
سمیت
* مرحلہ وار انگریزی گرامر کے اسباق (روزانہ اپ ڈیٹس)
* انگریزی کے اسباق (روزانہ/ہفتہ وار اپڈیٹس)
الفاظ کا مجموعہ (روزانہ/ہفتہ وار اپڈیٹس)
*اسباق ہوم ورکس
*اسباق کے جوابات
ඉතින් ඔයාල හැමොටම ආරාධනය කරනවා ඇප් එකට සම්බන්ධ වෙලා ඔයාගේ ඉංග්රීසි භාෂා හැකියාව වැඩි දියුණු කර ගන්න කියලා.
මේ පාඩම් වල යම් ගැටළුවක් මතු උනොත් හරි කිසියම් වැරද්දක් නිවැරදි කරන්න හරි අවශ්ය උනොත් appsdevelop.lanka@yahoo.com යන ලිපිනයෙන් අපිව සම්බන්ද කර ගන්න
ස්තුතියි ඔයාලට ජය
What's new in the latest 0.1.1
Spoken English with Grammar APK معلومات
کے پرانے ورژن Spoken English with Grammar
Spoken English with Grammar 0.1.1
Spoken English with Grammar 0.0.8
Spoken English with Grammar 0.0.6
Spoken English with Grammar 0.0.3
APKPure ایپکےذریعےانتہائی تیزاورمحفوظڈاؤنلوڈنگ
Android پر XAPK/APK فائلیںانسٹالکرنےکےلیےایککلککریں!