Spoken English with Grammar

  • 26.8 MB

    Tamaño de archivo

  • Android 7.0+

    Android OS

Acerca del Spoken English with Grammar

¡Aprende gramática e inglés hablado!

අද වෙනකොට ඉංග්‍රීසි කියන්නේ නැතුවම බැරි භාෂාවක්. අපි ජොබ් එකකට ගියත් උසස් අද්‍යාපනය හදාරන්න ගියත් ඒ හැමදේම රඳා පවතින්නේ ඉංග්‍රීසි භාෂාව මත බව ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැනේ.

ඉතින් ඔන්න අපි තීරණය කළා ඔයාලට සරලව පහසුවෙන් මුල ඉදලම ඉංග්‍රීසි කතා කරන්න ලියන්න පහසුවෙන් ඉගෙන ගන්න aplicación එකක් නිර්මාණය කරන්න.ඉතින් ඒ තීරණයේ ප්‍රතිපලය තමයි මේ "Inglés hablado con gramática" Aplicación එක.

මෙතෙක් කල් ඔයා ඉංග්‍රීසි ව්‍යාකරණ හරියට ඉගෙන ගෙන නැද්ද? නැත්නම් ව්‍යාකරණ පිළිබද නිසි අවබෝධයක් නැද්ද?

එහෙනම් ඔයා මේ තෝරාගෙන තියෙන්නේ ඔයාට ගැළපෙනම aplicación එක .දන්නා සිංහලෙන් සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටම දක්වාම දිනපතා ඔයාට ඉංග්‍රීසි ව්‍යාකරණ පාඩම් ඉදිරිපත් කරනු ලබනවා, ඒ විතරක් නෙමේ පාඩම අවසානයේ අභ්‍යාසද ලබා දෙනවා

Incluso

* Lecciones de gramática de inglés paso a paso (actualizaciones diarias)

* Lecciones de inglés hablado (actualizaciones diarias / semanales)

* Colección de vocabulario (actualizaciones diarias / semanales)

* Lecciones Trabajos a domicilio

* Lecciones Respuestas

ඉතින් ඔයාල හැමොටම ආරාධනය කරනවා ඇප් එකට සම්බන්ධ වෙලා ඔයාගේ ඉංග්‍රීසි භාෂා හැකියාව වැඩි දියුණු කර ගන්න කියලා.

මේ පාඩම් වල යම් ගැටළුවක් මතු උනොත් හරි කිසියම් වැරද්දක් නිවැරදි කරන්න හරි අවශ්‍ය උනොත් appsdevelop.lanka@yahoo.com යන ලිපිනයෙන් අපිව සම්බන්ද කර ගන්න

ස්තුතියි ඔයාලට ජය

Mostrar másMostrar menos

Novedades más recientes 0.1.1

Last updated on 2025-03-12
bugs fixed

Información de Spoken English with Grammar APK

Última Versión
0.1.1
Categoría
Educación
Android OS
Android 7.0+
Tamaño de archivo
26.8 MB
Desarrollador
Ruvee Apps Store
Disponible en
Descargas seguras y rápidas de APK en APKPure
APKPure utiliza verificación de firmas para garantizar descargas de Spoken English with Grammar APK libres de virus para ti.

Descarga rápida y segura a través de APKPure App

¡Un clic para instalar archivos XAPK/APK en Android!

Descargar APKPure
Informe de seguridad

Spoken English with Grammar

0.1.1

El informe de seguridad estará disponible pronto. Mientras tanto, tenga en cuenta que esta aplicación ha pasado las verificaciones iniciales de seguridad de APKPure.

SHA256:

9a51c6bf6387538c4bc71c66dc2b35f8725d2dca2ba155db0725d341bde57132

SHA1:

4333103b4a5e8ba3f3c43dd806c1589fbc9ef815