Spoken English with Grammar

Ruvee Apps Store
Mar 12, 2025
  • 26.8 MB

    Dateigröße

  • Android 7.0+

    Android OS

Über Spoken English with Grammar

Lerne Grammatik und gesprochenes Englisch!

අද වෙනකොට ඉංග්‍රීසි කියන්නේ නැතුවම බැරි භාෂාවක්. ජොබ් එකකට ගියත් උසස් හදාරන්න ගියත් රඳා පවතින්නේ භාෂාව මත බව අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ .

ඉතින් ඔන්න අපි තීරණය කළා ඔයාලට සරලව පහසුවෙන් මුල ඉදලම ඉංග්‍රීසි කතා පහසුවෙන් ඉගෙන App එකක් නිර්මාණය කරන්න.ඉතින් ඒ තීරණයේ ප්‍රතිපලය තමයි මේ App „Englisch gesprochen mit Grammatik“ එක.

කල් ඔයා ඉංග්‍රීසි ව්‍යාකරණ හරියට ඉගෙන ගෙන නැද්ද ?නැත්නම් ව්‍යාකරණ පිළිබද නිසි අවබෝධයක් නැද්ද ?

එහෙනම් ඔයා මේ තෝරාගෙන තියෙන්නේ ඔයාට ගැළපෙනම App එක දන්නා සංකීර්ණ මට්ටම දක්වාම දිනපතා ඔයාට ඉංග්‍රීසි ව්‍යාකරණ පාඩම් ඉදිරිපත් කරනු ලබනවා ඒ විතරක් නෙමේ පාඩම අවසානයේ අභ්‍යාසද ලබා දෙනවා

Einschließlich

*Schritt für Schritt Englisch-Grammatikunterricht (tägliche Updates)

*Gesprochener Englischunterricht (tägliche/wöchentliche Updates)

*Vokabularsammlung (tägliche/wöchentliche Updates)

*Lektionen zu Hause funktioniert

*Lektionen Antworten

ඔයාල හැමොටම ආරාධනය කරනවා එකට සම්බන්ධ ඉංග්‍රීසි භාෂා හැකියාව වැඩි දියුණු කර ගන්න .

මේ පාඩම් වල යම් ගැටළුවක් උනොත් හරි වැරද්දක් නිවැරදි කරන්න හරි අවශ්‍ය appsdevelop.lanka@yahoo.com ලිපිනයෙන් අපිව සම්බන්ද කර

ස්තුතියි ඔයාලට ජය

Mehr anzeigenWeniger anzeigen

What's new in the latest 0.1.1

Last updated on 2025-03-12
bugs fixed

Spoken English with Grammar APK -Informationen

Letzte Version
0.1.1
Kategorie
Lernen
Android OS
Android 7.0+
Dateigröße
26.8 MB
Available on
Sichere und schnelle APK-Downloads auf APKPure
Mit APKPure können Sie Spoken English with Grammar APK einfach und sicher mit Signaturüberprüfung herunterladen.

Superschnelles und sicheres Herunterladen über die APKPure-App

Ein Klick zur Installation von XAPK/APK-Dateien auf Android!

Download APKPure
Sicherheitsbericht

Spoken English with Grammar

0.1.1

Der Sicherheitsbericht wird bald verfügbar sein. In der Zwischenzeit beachten Sie bitte, dass diese App die anfänglichen Sicherheitsprüfungen von APKPure bestanden hat.

SHA256:

9a51c6bf6387538c4bc71c66dc2b35f8725d2dca2ba155db0725d341bde57132

SHA1:

4333103b4a5e8ba3f3c43dd806c1589fbc9ef815