About Organic Chemistry සිංහලෙන්
Organic chemistry (කාබනික රසායනය) දන්න සිංහලෙන්ම ඉගෙනගන්න.
Organic chemistry (කාබනික රසායනය) කියන්නෙ උසස් පෙල(A/L) රසායන විද්‍යාව විශය නිර්දේශයේ වැදගත්ම කොටසක්.
බොහො සිසුන්ට මේක එපා උන හා කිසිම දෙයක් තෙරෙන්නෙ නැති පාඩම් ඒකකයක්..! ඉතින් අපි එවැනි සිසුන් සදහා ඉගෙනගැනිමට ආසාව ඇතිවන පරිදි මෙම
Organic chemistry sinhala app එක සාදා තිබෙනවා.
විශෙශයෙන් කියන්න ඕන මේකේදි විශේෂ විදියකට තමයි අපි පාඩම් මාලාවන් ගෙන
එන්නේ වගෙම ගොඩක් ලමයි හිතන් ඉන්නෙ පරිවර්තන කට පාඩම් කරන්න ඕන කියාය..මෙ බොරු මතය හේතුවෙන් බොහො සිසුන්ට පාඩම ඉගෙනගන්නත් කලින්ම එපාවෙනවා..ඒත් අපි මේක කියලා දෙන්නෙ ඕනම පරිවර්තනයක් බොහොම තාර්කිකව සිදු කරන්නෙ කෙසෙද කියා..මෙහිදි කිසිම කට පාඩම් කිරිමක් ඔබට අවශ්‍ය වන්නෙ නැ...තාර්කිකව පිලිතුරු ලබාගන්නා හැටි අපි මෙම ඇප් එකෙ පාඩම් හරහා සිදු කරනවා..
**ඇප් එකෙහි අන්තර්ගතයන්
-මෙහිදි අපි කාබනික රසායනය සියලුම සිද්ධාන්තයන් සරලව තාර්කිකව ඔයාට කියලා දෙනවා..
-ඒවගෙම සිද්දාන්ත වලට අදාලවඅලුතින්ම සෑදූ පරිවර්තන ප්‍රශ්න වෙනමම ඇතුලත් කර තිබෙනවා..ඒකෙන් ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රාශ්නය ඉතාමත් පහසුවෙන් ඔයාට ගොඩදාගන්න පුලුවන් වෙයි..!
-ඒවගෙම පසුගිය විභාග ප්‍රශ්න වල පිලිතුරු වගේම එම පිලිතුරු වල විවරනයන් මෙහිදි ගෙන එනවා....
-ඒ වගේම විශේෂයෙන් පහුගිය අවුරුදු වල A/L කරපු ඉහලින්ම සමත් උන අයගේ ලිපිත් මෙහි ඇතුලත් කර තිබෙනවා..ඒකෙන් එයාල වැඩ කල විදිය ගැන යම් අදහසක් ගෙන ඔයාගෙම ප්ලැන් එකක් හදාගන්න ඔයාට පුලුවන් වෙයී..
-විභාග අරමුනෙහි හිත යොමුකරවන්න ඔයාව Motivate කරන්න වෙනමම කොටසක් මෙහි අඩංගු කර තිබෙනවා...
වෙනස්ම විදියෙ ඇප් එකක් මේක..Organic chemistry විතරක්ම නෙවෙයි මේකෙන් ඔයාට ඊට වඩා දේවල් ලබාගන්න පුලුවන් සහ ඒ දේවල් උපරිමයෙන් ඔයාල ලබාග්නීවීකියලත් හිතනවා....
ඒ නිසා ඔයා Organic chemistry ගොඩදාගන්න ආසනම් කාටත් කලින් organic පාඩම කවර් කරගන්න ආසමනම් මේක ඔයා දාගන්නම ඕන ඇප් එකක්...!
What's new in the latest 0.0.9
Organic Chemistry සිංහලෙන් APK Information
Old Versions of Organic Chemistry සිංහලෙන්
Organic Chemistry සිංහලෙන් 0.0.9
Super Fast and Safe Downloading via APKPure App
One-click to install XAPK/APK files on Android!






