Past Papers in Sri Lanka O/L A

Past Papers in Sri Lanka O/L A

FIT apps
Jan 11, 2025
  • 18.3 MB

    File Size

  • Android 7.0+

    Android OS

About Past Papers in Sri Lanka O/L A

සමාන්‍ය පෙළ, උසස් පෙළ සහ 5 ශිෂ්‍යත්ව පසුගිය ප්‍රශ්න පත්‍ර - සිංහල தமிழ் English

අධ්‍යන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ, උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පසුගිය හා ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍ර මෙම යෙදුම තුළින් ලබා ගත හැක. සියළුම විෂයන් වලට අදාල පසුගිය ප්‍රශ්න පතු අන්තර් ගත වේ. සිංහල தமிழ் English මාධ්‍යයන්ගෙන් ලබා ගත හැක.

විශේෂාංග

● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.

● Smart Phone. Tablet සහ Computer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.

● සියළුම විෂයන් අන්තර් ගත වේ.

● සිංහල, தமிழ் සහ English මාධ්‍යයන් 3න්ම ලබා ගත හැකි වීම.

● අවශ්‍යය කොටස් විශාලනය (Zoom) කර අධ්‍යයනය කිරීමට හැකි වීම.

● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.

● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.

● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.

● අවශ්‍යය නම් භාගත කර ගත හැකි වීම.

General Certificate of Education Ordinary Level, Advanced Level and Grade 5 Scholarships Past and Model Examination Question Papers are available through this app. Contains past question papers related to all subjects. Available in Sinhala, Tamil and English mediums.

Features :

● Easy access to studies anytime, anywhere.

● Smart Phone. Available through media such as Tablet and Computer.

● All subjects are included.

● Available in 3 mediums Sinhala, Tamil and English

● Zoom option

● Easy to carry anywhere.

● No ads

● If necessary can be download

Thanks

FIT apps Team

Show More

What's new in the latest 0.0.6

Last updated on Jan 11, 2025
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Show More

Videos and Screenshots

  • Past Papers in Sri Lanka O/L A poster
  • Past Papers in Sri Lanka O/L A screenshot 1
  • Past Papers in Sri Lanka O/L A screenshot 2
  • Past Papers in Sri Lanka O/L A screenshot 3
  • Past Papers in Sri Lanka O/L A screenshot 4
  • Past Papers in Sri Lanka O/L A screenshot 5
  • Past Papers in Sri Lanka O/L A screenshot 6
  • Past Papers in Sri Lanka O/L A screenshot 7

Past Papers in Sri Lanka O/L A APK Information

Latest Version
0.0.6
Category
Education
Android OS
Android 7.0+
File Size
18.3 MB
Developer
FIT apps
Available on
Safe & Fast APK Downloads on APKPure
APKPure uses signature verification to ensure virus-free Past Papers in Sri Lanka O/L A APK downloads for you.

Old Versions of Past Papers in Sri Lanka O/L A

APKPure icon

Super Fast and Safe Downloading via APKPure App

One-click to install XAPK/APK files on Android!

Download APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies