PataasAds

PataasAds

TMSolutionsLK
Jun 8, 2020
  • 4.4 and up

    Android OS

About PataasAds

Race for the fast sell and find.

ඔබගේ ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් පහසුවෙන් සහ ඉක්මනින් විකිනීමට ,මිලදී ගැනීමට හෝ සපයා ගැනීමට හැකි මහඟු සේවාවක් ලෙස පටාස්Ads භාවිතා කල හැක.

නොමිලේ ඕනෑම දෙයක් පහසුවෙන් සොයාගැනීමේ හැකියාව මෙන්ම ඉක්මනින් විකුනාගැනීමේ හැකියාවද මෙය භාගත කිරීමෙන් ලබා ගත හැක.

මෙහිදී වර්ග රැසකින් ඔබට දැන්වීම් පල කරගත හැකි අතර ඒවා අතුරින් ප්‍රධාන වශයෙන් ,

ජංගම දුරකථන

වාහන

විදුලි උපකරණ

නිවාස සහ ඉඩම්

ගෘහ භාන්ඩ

සුරතල් සතුන් ආදිය දැක්විය හැක.

භාශා තුනකින් (සිංහල,දෙමල,ඉංග්‍රීසි) මෙම මෘදුකාංගය භාවිතා කිරීමේ හැකියාව ලබා දී ඇත.ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් මෙය භාවිතා කිරීමේ හැකියාව ඇත .

ඔබත් දැන්ම මෙම මෘදුකාංගය භාගත කර වෙනස අත්විදින්න.

Show More

What's new in the latest 2.06

Last updated on Jun 8, 2020
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Show More

Videos and Screenshots

  • PataasAds poster
  • PataasAds screenshot 1
  • PataasAds screenshot 2
  • PataasAds screenshot 3
  • PataasAds screenshot 4
APKPure icon

Super Fast and Safe Downloading via APKPure App

One-click to install XAPK/APK files on Android!

Download APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies