About RING - Marriage Proposal Chat
RING - ගැලපෙනම සහකාරියක්, සහකාරයෙකු සොයාගන්න චැටි කරන්න Dating, Chat Sri Lanka
මෙම යෙදුම තුළින් ඔබට ගැලපෙනම සහකාරියක්, සහකාරයෙකු, මිතුරියක්, මිතුරියෙකු ඉතා ඉක්මනින් සොයා ගත හැක. ඔහු හෝ ඇය සමඟ එසැනින් අදහස් හුවමාරු කර ගත හැකිය.
● එසැනින් අදහස් හුවමාරු කිරීමට හැකි වීම තුළින් ඔහු හෝ ඇය පිළිබඳව පහසුවෙන් දැන හැදින ගැනීමට හැකි වේ.
● ඔබ ඇතුළත් කරනු ලබන විස්තර අනුව ඔබට ගැලපෙන අය පමණක් මෙම යෙදුම තුළින් ලබා දෙනු ලැබේ.
● අනවශ්‍යය අයව එසැනින් ඉවත් කළ හැක.
මෙම යෙදුම තුළින් ඇතිවන ඹ්නෑම ආකාරයේ සම්බන්ධයකට වෙනත් කිසිම දෙයකට මෙම යෙදුම වගකීයනු නොලැබේ. ඔවුනොවුන් හදුනා ගැනීමේ සහ චැට් කිරීමේ පහසුව පමණක් මෙම යෙදුම තුළින් ලබා දේ.
What's new in the latest 0.0.1
Last updated on Apr 25, 2023
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
RING - Marriage Proposal Chat APK Information
Safe & Fast APK Downloads on APKPure
APKPure uses signature verification to ensure virus-free RING - Marriage Proposal Chat APK downloads for you.
Old Versions of RING - Marriage Proposal Chat
RING - Marriage Proposal Chat 0.0.1
11.7 MBApr 25, 2023

Super Fast and Safe Downloading via APKPure App
One-click to install XAPK/APK files on Android!