About Job Eka
ශ්‍රී ලංකාව තුල හෝ පිට වෙනත් රටක රැකියා තොරතුරු එසැනින් ඔබ වෙත.
Job Eka - ශ්‍රී ලංකාව තුල හෝ පිට වෙනත් රටක රැකියා තොරතුරු එසැනින් ඔබ වෙත :
ඔබට අවශ්‍යය කුමන රැකියාවක් වුවත් මෙම යෙදුම තුළන් ඔබට අවශ්‍යය ඕනෑම ආකාරයේ රැකියාවක තොරතුරු එසැනින් ලබා ගත හැක.
අන්තර්ගත රැකියා -
✔ පෞද්ගලික අංශ රැකියා
✔ විදේශීය රැකියා
✔ අර්ධ කාලීන රැකියා
✔ මාර්ගගත රැකියා
විශේෂාංග -
› දිනපතා රැකියා අවස්ථා එකතු කිරීම
› රැකියා අවස්ථා එකතු කළ වහාම එසැනින් Notifications මගින් එම රැකියා තොරතුරු ලබා දීම
› රැකියා අවස්ථාවන් හී සියළු තොරතුරු ඇතුළත්ව ඇත.
විශේෂයෙන් සැලකිය යුතුයි.
මෙම සියළු රැකියා අවස්ථා මෙම යෙදුම වෙත ලබා දුන් දිනපතා පුවත් පත් දැන්වීම් හා වෙබ් අඩවි වලින් උපුටා ගත් දැන්වීම් වේ. මෙහි පළ තරනු ලබන දැන්වීම් උපුටා ගත් ස්ථාන පිළිබඳ විස්තර වෙන් වෙන්ව රැකියා දැන්වීම සමඟ පැහැදිලිව දක්වා ඇත. මෙම රැකියා පිළිබඳව කිසිදු වගකීමක් මෙම යෙදුම විසින් දරනු නොලබන අතර සියළු වගකීම් එම දැන්වීම පළ කරනු ලබන ආයතනය සතු වේ. මෙම යෙදුම තුළන් දැන්වීම් ලබා දිම පමණක් සිදු කරනු ලැබේ.
What's new in the latest 1.1.1
Job Eka APK Information
Old Versions of Job Eka
Job Eka 1.1.1
Job Eka 1.1.0
Job Eka 1.0.3

Super Fast and Safe Downloading via APKPure App
One-click to install XAPK/APK files on Android!