Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත

FIT apps
Dec 13, 2021
  • 5.6 MB

    ফাইলের আকার

  • Android 4.4+

    Android OS

Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත সম্পর্কে

ලස්සන පිංතූර, සිංහල ඉංග්‍රීසි වචන ඇතුළත් ළමා විනෝදජනක අධ්‍යාපනික යෙදුමකි।

පිංචි - මගේ ලස්සන පින්තූර පොත. මේ මගින් කුඩා දරුවන් සිංහල සහ ඉංග්‍රීසි වචන මෙන්ම අප අවට ඇති සියළුම දේ හදුනා ගැනීමට උපකාරි වේ. එය මවුවරුන්ට තම දරුවන්ට හොඳම වචන ඉගැන්වීමට උපකාරී වේ. පින්තූර භාවිතය මගින් කුඩා දරුවන්ට අවට පරිසරයේ ඇති දේ ඉගෙනගැනීමට ගැනීමට උපකාරී වේ. සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් සියළුම දේ ජයාරූප මගින් ඉතා පහසුවෙන් හදුනාගත හැකි පරිදි ඉදිරිපත් කර ඇත.

විශේෂාංග -

● සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් ඉදිරිපත් කර ඇත

● ජයාරූප මගින් කුඩා දරුවන්ගේ දෑස් හුරු කිරීම

● වර්ණවත් ජයාරූප වෙත දරුවන් ආදරය දක්වනු ඇත.

● යමක් හදුනා ගැනීමේ හැකියාව වර්ධනය වීම

● භාෂා හැකියාව වර්ධනය වීම

● අනවශ්‍යය දැන්වීම් හා ජයාරූප වලින් තොර වීම

● දැන්වීම් වැනි අනවශ්‍යය බදා කිරීම් නොමැත

● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.

● Smart Phone. Tablet සහ Computer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.

● මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.

● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.

● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.

● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.

Thanks

FIT apps Team

আরো দেখানকম দেখান

What's new in the latest 0.0.3

Last updated on 2021-12-14
4.3 Update - Bug fixes and stability improvements

Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත APK Information

সর্বশেষ সংস্করণ
0.0.3
বিভাগ
শিক্ষা
Android OS
Android 4.4+
ফাইলের আকার
5.6 MB
ডেভেলপার
FIT apps
Available on
এপিকিপিউর এ নিরাপদ এবং দ্রুত APK ডাউনলোড
APKPure বিরুদ্ধ সংকেতচিহ্ন যাচাইকরণ ব্যবহার করে আপনাকে ভাইরাস মুক্ত Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත APK ডাউনলোড উপলব্ধ করানোর জন্য।

Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත এর পুরানো সংস্করণ

APKPure অ্যাপের মাধ্যমে অতি দ্রুত এবং নিরাপদ ডাউনলোড করা হচ্ছে

Android-এ XAPK/APK ফাইল ইনস্টল করতে এক-ক্লিক করুন!

ডাউনলোড করুন APKPure
নিরাপত্তা প্রতিবেদন

Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත

0.0.3

নিরাপত্তা প্রতিবেদন শীঘ্রই উপলব্ধ হবে। এই সময়ে, দয়া করে লক্ষ্য করুন যে এই অ্যাপটি APKPure এর প্রাথমিক নিরাপত্তা পরীক্ষায় পাস করেছে।

SHA256:

44669891ec0bbc6494b6256784d9cad81401a41f66e9638f046def29f638d194

SHA1:

2bb0144739629a3e9ae577ad41477376d4d9aac2