Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත

FIT apps
2021年12月14日
  • 5.6 MB

    文件大小

  • Android 4.4+

    Android OS

关于Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත

ලස්සනපිංතූර,සිංහලඉංග්රීසිවචනඇතුළත්ළමාවිනෝදජනකඅධ්යාපනිකයෙදුමකි。

පිංචි - මගේ ලස්සන පින්තූර පොත. මේ මගින් කුඩා දරුවන් සිංහල සහ ඉංග්‍රීසි වචන මෙන්ම අප අවට ඇති සියළුම දේ හදුනා ගැනීමට උපකාරි වේ. එය මවුවරුන්ට තම දරුවන්ට හොඳම වචන ඉගැන්වීමට උපකාරී වේ. පින්තූර භාවිතය මගින් කුඩා දරුවන්ට අවට පරිසරයේ ඇති දේ ඉගෙනගැනීමට ගැනීමට උපකාරී වේ. සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් සියළුම දේ ජයාරූප මගින් ඉතා පහසුවෙන් හදුනාගත හැකි පරිදි ඉදිරිපත් කර ඇත.

විශේෂාංග -

● සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් ඉදිරිපත් කර ඇත

● ජයාරූප මගින් කුඩා දරුවන්ගේ දෑස් හුරු කිරීම

● වර්ණවත් ජයාරූප වෙත දරුවන් ආදරය දක්වනු ඇත.

● යමක් හදුනා ගැනීමේ හැකියාව වර්ධනය වීම

● භාෂා හැකියාව වර්ධනය වීම

● අනවශ්‍යය දැන්වීම් හා ජයාරූප වලින් තොර වීම

● දැන්වීම් වැනි අනවශ්‍යය බදා කිරීම් නොමැත

● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.

● Smart Phone. Tablet සහ Computer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.

● මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.

● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.

● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.

● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.

Thanks

FIT apps Team

更多收起

最新版本0.0.3的更新日志

Last updated on 2021年12月14日
4.3 Update - Bug fixes and stability improvements

Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත APK信息

最新版本
0.0.3
类别
教育
Android OS
Android 4.4+
文件大小
5.6 MB
开发者
FIT apps
Available on
在APKPure安全快速地下载APK
APKPure 使用签名验证功能,确保为您提供无病毒的 Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත APK 下载。

Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත历史版本

在APKPure上极速安全下载应用

一键安装安卓XAPK/APK文件!

下载 APKPure
安全报告

Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත

0.0.3

安全报告将很快提供。与此同时,请注意此应用已通过APKPure的初步安全检查。

SHA256:

44669891ec0bbc6494b6256784d9cad81401a41f66e9638f046def29f638d194

SHA1:

2bb0144739629a3e9ae577ad41477376d4d9aac2