Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත

FIT apps
Dec 13, 2021

Trusted App

  • 5.6 MB

    파일 크기

  • Everyone

  • Android 4.4+

    Android OS

Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත 정보

ලස්සන පිංතූර, සිංහල ඉංග්රීසි වචන ඇතුළත් ළමා විනෝදජනක අධ්යාපනික යෙදුමකි.

පිංචි - මගේ ලස්සන පින්තූර පොත. මේ මගින් කුඩා දරුවන් සිංහල සහ ඉංග්‍රීසි වචන මෙන්ම අප අවට ඇති සියළුම දේ හදුනා ගැනීමට උපකාරි වේ. එය මවුවරුන්ට තම දරුවන්ට හොඳම වචන ඉගැන්වීමට උපකාරී වේ. පින්තූර භාවිතය මගින් කුඩා දරුවන්ට අවට පරිසරයේ ඇති දේ ඉගෙනගැනීමට ගැනීමට උපකාරී වේ. සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් සියළුම දේ ජයාරූප මගින් ඉතා පහසුවෙන් හදුනාගත හැකි පරිදි ඉදිරිපත් කර ඇත.

විශේෂාංග -

● සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් ඉදිරිපත් කර ඇත

● ජයාරූප මගින් කුඩා දරුවන්ගේ දෑස් හුරු කිරීම

● වර්ණවත් ජයාරූප වෙත දරුවන් ආදරය දක්වනු ඇත.

● යමක් හදුනා ගැනීමේ හැකියාව වර්ධනය වීම

● භාෂා හැකියාව වර්ධනය වීම

● අනවශ්‍යය දැන්වීම් හා ජයාරූප වලින් තොර වීම

● දැන්වීම් වැනි අනවශ්‍යය බදා කිරීම් නොමැත

● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.

● Smart Phone. Tablet සහ Computer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.

● මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.

● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.

● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.

● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.

Thanks

FIT apps Team

더 보기접기

What's new in the latest 0.0.3

Last updated on 2021-12-14
4.3 Update - Bug fixes and stability improvements

Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත apk 정보

최신 버전
0.0.3
카테고리
교육
Android OS
Android 4.4+
파일 크기
5.6 MB
개발자
FIT apps
Available on
콘텐츠 등급
Everyone
APKPure에서 안전하고 빠른 APK 다운로드
APKPure는 바이러스 없는 Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත APK 다운로드를 위해 서명 확인을 사용합니다.

Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත의 오래된 버전

APKPure 앱을통한매우빠르고안전한다운로드

한번의클릭으로 Android에 XAPK/APK 파일을설치할수있습니다!

다운로드 APKPure
보안 보고서

Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත

0.0.3

보안 보고서는 곧 제공될 예정입니다. 그동안 이 앱이 APKPure의 초기 보안 검사를 통과했음을 알려드립니다.

SHA256:

44669891ec0bbc6494b6256784d9cad81401a41f66e9638f046def29f638d194

SHA1:

2bb0144739629a3e9ae577ad41477376d4d9aac2