دربارهی Lama Picture Book - Pinchi පිං
ලස්සන පිංතූර ، සිංහල ඉංග්‍රීසි වචන ඇතුළත් ළමා විනෝදජනක අධ්‍යාපනික යෙදුමකි.
- මගේ ලස්සන පින්තූර පොත මගින් කුඩා දරුවන් සිංහල සහ ඉංග්‍රීසි වචන මෙන්ම අප අවට ඇති සියළුම දේ ගැනීමට උපකාරි. මවුවරුන්ට තම දරුවන්ට හොඳම වචන ඉගැන්වීමට උපකාරී. භාවිතය මගින් කුඩා දරුවන්ට අවට පරිසරයේ ඇති දේ ඉගෙනගැනීමට ගැනීමට උපකාරී වේ. හා ඉංග්‍රීසි භාෂා වලින් සියළුම දේ ජයාරූප මගින් ඉතා පහසුවෙන් හදුනාගත හැකි පරිදි ඉදිරිපත් කර.
-
සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් ඉදිරිපත් කර
ජයාරූප මගින් කුඩා දරුවන්ගේ දෑස් හුරු කිරීම
වර්ණවත් ජයාරූප වෙත දරුවන් ආදරය දක්වනු ඇත.
යමක් හදුනා ගැනීමේ හැකියාව වර්ධනය වීම
භාෂා හැකියාව වර්ධනය වීම
අනවශ්‍යය දැන්වීම් හා ජයාරූප වලින් තොර වීම
දැන්වීම් වැනි අනවශ්‍යය බදා කිරීම් නොමැත
ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ.
● تلفن هوشمند. تبلت සහ رایانه වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි.
මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.
ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.
නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.
වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු නිරත වීමේ.
با تشکر
تیم برنامه های FIT
جدیدترین 0.0.3 چه خبر است
اطلاعات Lama Picture Book - Pinchi පිං APK
نسخههای قدیمی Lama Picture Book - Pinchi පිං
Lama Picture Book - Pinchi පිං 0.0.3
جایگزین Lama Picture Book - Pinchi පිං
دانلود فوق سریع و ایمن از طریق برنامه APKPure
برای نصب فایل های XAPK/APK در اندروید با یک کلیک!