Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත

FIT apps
2021年12月14日
  • 5.6 MB

    文件大小

  • Android 4.4+

    Android OS

關於Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත

ලස්සනපිංතූර,සිංහලඉංග්රීසිවචනඇතුළත්ළමාවිනෝදජනකඅධ්යාපනිකයෙදුමකි。

පිංචි - මගේ ලස්සන පින්තූර පොත. මේ මගින් කුඩා දරුවන් සිංහල සහ ඉංග්‍රීසි වචන මෙන්ම අප අවට ඇති සියළුම දේ හදුනා ගැනීමට උපකාරි වේ. එය මවුවරුන්ට තම දරුවන්ට හොඳම වචන ඉගැන්වීමට උපකාරී වේ. පින්තූර භාවිතය මගින් කුඩා දරුවන්ට අවට පරිසරයේ ඇති දේ ඉගෙනගැනීමට ගැනීමට උපකාරී වේ. සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් සියළුම දේ ජයාරූප මගින් ඉතා පහසුවෙන් හදුනාගත හැකි පරිදි ඉදිරිපත් කර ඇත.

විශේෂාංග -

● සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් ඉදිරිපත් කර ඇත

● ජයාරූප මගින් කුඩා දරුවන්ගේ දෑස් හුරු කිරීම

● වර්ණවත් ජයාරූප වෙත දරුවන් ආදරය දක්වනු ඇත.

● යමක් හදුනා ගැනීමේ හැකියාව වර්ධනය වීම

● භාෂා හැකියාව වර්ධනය වීම

● අනවශ්‍යය දැන්වීම් හා ජයාරූප වලින් තොර වීම

● දැන්වීම් වැනි අනවශ්‍යය බදා කිරීම් නොමැත

● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.

● Smart Phone. Tablet සහ Computer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.

● මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.

● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.

● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.

● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.

Thanks

FIT apps Team

更多收起

最新版本0.0.3的更新日誌

Last updated on 2021年12月14日
4.3 Update - Bug fixes and stability improvements

Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත APK信息

最新版本
0.0.3
類別
教育
Android OS
Android 4.4+
文件大小
5.6 MB
開發者
FIT apps
Available on
在APKPure安全快速地下載APK
APKPure 使用簽章驗證功能,確保為您提供無病毒的 Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත APK 下載。

Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත歷史版本

在APKPure極速安全下載應用程式

一鍵安裝安卓XAPK/APK文件!

下載 APKPure
安全報告

Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත

0.0.3

安全報告將很快提供。與此同時,請注意此應用已通過APKPure的初步安全檢查。

SHA256:

44669891ec0bbc6494b6256784d9cad81401a41f66e9638f046def29f638d194

SHA1:

2bb0144739629a3e9ae577ad41477376d4d9aac2