Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත

FIT apps
Dec 13, 2021
  • 5.6 MB

    Dosya Boyutu

  • Android 4.4+

    Android OS

Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත hakkında

ලස්සන පිංතූර, සිංහල ඉංග්‍රීසි වචන ඇතුළත් ළමා විනෝදජනක අධ්‍යෙදුමකි යෙදුමකි.

පිංචි - මගේ ලස්සන පින්තූර පොත. මේ මගින් කුඩා දරුවන් සිංහල සහ ඉංග්‍රීසි වචන මෙන්ම අප අවට ඇති සියළුම දේ හදුනා ගැනීමට උපකාරි වේ. එය මවුවරුන්ට තම දරුවන්ට හොඳම වචන ඉගැන්වීමට උපකාරී වේ. පින්තූර භාවිතය මගින් කුඩා දරුවන්ට අවට පරිසරයේ ඇති දේ ඉගෙනගැනීමට ගැනීමට උපකාරී වේ. සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් සියළුම දේ ජයාරූප මගින් ඉතා පහසුවෙන් හදුනාගත හැකි පරිදි ඉදිරිපත් කර ඇත.

විශේෂාංග -

● සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් ඉදිරිපත් කර ඇත

● ජයාරූප මගින් කුඩා දරුවන්ගේ දෑස් හුරු කිරීම

● වර්ණවත් ජයාරූප වෙත දරුවන් ආදරය දක්වනු ඇත.

● යමක් හදුනා ගැනීමේ හැකියාව වර්ධනය වීම

● භාෂා හැකියාව වර්ධනය වීම

● අනවශ්‍යය දැන්වීම් හා ජයාරූප වලින් තොර වීම

● දැන්වීම් වැනි අනවශ්‍යය බදා කිරීම් නොමැත

● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.

● Smart Phone. Tablet සහ Computer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.

● මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.

● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.

● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.

● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.

Thanks

FIT apps Team

Daha Fazla GösterDaha az göster

What's new in the latest 0.0.3

Last updated on 2021-12-14
4.3 Update - Bug fixes and stability improvements

Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත APK Bilgileri

En son sürüm
0.0.3
Kategori
Eğitim
Android OS
Android 4.4+
Dosya Boyutu
5.6 MB
Geliştirici
FIT apps
Available on
Güvenli ve Hızlı APK İndirmeleri APKPure'de
APKPure, virüssüz Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත APK indirmelerini sağlamak için imza doğrulaması kullanır.

Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත'in eski sürümleri

APK Uygulaması ile Süper Hızlı ve Güvenli İndirme

XAPK/APK dosyalarını Android'e yüklemek için tek tıkla!

İndir APKPure
Güvenlik raporu

Lama Picture Book - Pinchi පිංචි - මගේ පින්තූර පොත

0.0.3

Güvenlik raporu yakında mevcut olacak. Bu arada, lütfen bu uygulamanın APKPure'un ilk güvenlik denetimlerini geçtiğini unutmayın.

SHA256:

44669891ec0bbc6494b6256784d9cad81401a41f66e9638f046def29f638d194

SHA1:

2bb0144739629a3e9ae577ad41477376d4d9aac2