À propos de Kadda - Learn English in Sinha
සිංහලෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න | Kadda - Apprenez l'anglais en cinghalais
ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ගොඩක් අයට අමාරු දෙයක් .. ගොඩක් අය Anglais ඉගෙන ගන්න කැමති වුනත්, එයාලා ලොකු ගණන් වියදම් කරල යන Cours d'anglais, cours වලින් ඒක එපා කරවනවා .. ඉතින් තමන්ගෙම උනන්දුවෙන් ටිකක් මහන්සි වෙලා ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අයට අපි ඇප් එකක් නිර්මාණය කළා .. ඇප් එකේ නම තමයි Kadda - Apprendre l'anglais en cinghalais
ඇප් එකට මෙහෙම නමක් දාන්න හිතුවෙ සුද්ද සිංහලෙන්ම, මුල ඉඳලම ඉගෙන ගන්න කෙනෙකුට වුනත් අසාවෙන් ඉගෙන ගන්න හිතෙන විදියට Kadda - Apprendre l'anglais en cinghalais ඇප් එකේ පාඩම් මාලා නිර්මාණය කරල තියෙන නිසා ..
Grammeur anglais simple වල ඉඳලා Grammeur anglais avancé වලට යනකම් ඇප් එකේ පාඩම් හදල තියෙනවා .. ඇප් එකේ Introduction එකේ ඒ ගැන වැඩි විස්තර තියෙනවා ..
ඔක්කොම Grammeurs ටික ඉගෙන ගත්තත් වැඩක් නෑ, ඉංග්‍රීසි කතා කරන්න නම් වාක්‍ය හදද්දි ඉංග්‍රීසි වචන දැන ගෙන ඉන්න ඕන .. ඉතින් Kadda - Apprenez l'anglais en cinghalais එකේ විශේෂත්වය තමයි දවසට වචන 5 ගානෙ ඔයාලට ඉංග්‍රීසි වචන වල තේරුම පාඩම් කරවන එක .. ඒ ගැනත් වැඩි විස්තර ඇප් එකේ Introduction එකේ තියෙනවා .. එහෙනම් ඇප් එක දැන්ම දාගෙන බලන්න.
What's new in the latest 0.0.7
Informations Kadda - Learn English in Sinha APK
Vieilles versions de Kadda - Learn English in Sinha
Kadda - Learn English in Sinha 0.0.7
Kadda - Learn English in Sinha 0.0.4
Kadda - Learn English in Sinha 0.0.1

Téléchargement super rapide et sûr via l'application APKPure
Un clic pour installer les fichiers XAPK/APK sur Android!