Kadda - Learn English in Sinha
Mengenai Kadda - Learn English in Sinha
සුද්ද සිංහලෙන්ම ඉංග්රීසි ඉගෙන ගන්න | Kadda - Belajar Bahasa Inggeris di Sinhala
ඉංග්රීසි ඉගෙන ගන්න එක ගොඩක් අයට අමාරු දෙයක් .. ගොඩක් අය Bahasa Inggeris ඉගෙන ගන්න කැමති වුනත්, එයාලා ලොකු ගණන් වියදම් කරල යන Kelas Bahasa Inggeris, kursus වලින් ඒක එපා කරවනවා .. ඉතින් තමන්ගෙම උනන්දුවෙන් ටිකක් මහන්සි වෙලා ඉංග්රීසි ඉගෙන ගන්න කැමති අයට අපි ඇප් එකක් නිර්මාණය කළා .. ඇප් එකේ නම තමයි Kadda - Belajar Bahasa Inggeris di Sinhala
විදියට එකට මෙහෙම නමක් දාන්න හිතුවෙ සුද්ද සිංහලෙන්ම, මුල ඉඳලම ඉගෙන ගන්න කෙනෙකුට වුනත් අසාවෙන් ඉගෙන ගන්න හිතෙන විදියට Kadda - Belajar Bahasa Inggeris dalam Sinhala ඇප් එකේ පාඩම් මාලා නිර්මාණය කරල තියෙන නිසා ..
Grammer Bahasa Inggeris Mudah වල ඉඳලා Grammer Bahasa Inggeris Lanjutan වලට යනකම් ඇප් එකේ පාඩම් හදල තියෙනවා .. ඇප් එකේ Pengenalan එකේ ඒ ගැන වැඩි විස්තර වැඩි ..
ඔක්කොම Grammers ටික ඉගෙන ගත්තත් වැඩක් ඉංග්රීසි, ඉංග්රීසි කතා කරන්න නම් වාක්ය හදද්දි ඉංග්රීසි වචන දැන ගෙන ඉන්න ඕන .. ඉතින් Kadda - Belajar Bahasa Inggeris dalam Aplikasi Sinhala එකේ විශේෂත්වය තමයි දවසට වචන 5 ගානෙ ඔයාලට ඉංග්රීසි වචන වල තේරුම පාඩම් කරවන එක .. ඒ ගැනත් වැඩි විස්තර ඇප් එකේ Pengenalan එකේ තියෙනවා .. එහෙනම් ඇප් එක දැන්ම දාගෙන බලන්න.
What's new in the latest 0.0.7
Maklumat APK Kadda - Learn English in Sinha
Versi lama Kadda - Learn English in Sinha
Kadda - Learn English in Sinha 0.0.7
Kadda - Learn English in Sinha 0.0.4
Kadda - Learn English in Sinha 0.0.1
Muat Turun Super Pantas dan Selamat melalui Apl APKPure
Satu klik untuk memasang fail XAPK/APK pada Android!