Over Kadda - Learn English in Sinha
සුද්ද සිංහලෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න | Kadda - Leer Engels in Sinhala
ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ගොඩක් අයට අමාරු දෙයක් .. ගොඩක් අය Engels ඉගෙන ගන්න කැමති වුනත්, එයාලා ලොකු ගණන් වියදම් කරල යන Engelse les, cursus වලින් ඒක එපා කරවනවා .. ඉතින් තමන්ගෙම උනන්දුවෙන් ටිකක් මහන්සි වෙලා ඉංග්‍රීසි ගන්න කැමති අයට අපි ඇප් එකක් නිර්මාණය කළා .. ඇප් එකේ නම තමයි Kadda - Leer Engels in Sinhala
ඇප් එකට මෙහෙම නමක් දාන්න හිතුවෙ සුද්ද සිංහලෙන්ම, මුල ඉඳලම ඉගෙන ගන්න කෙනෙකුට වුනත් අසාවෙන් ඉගෙන ගන්න හිතෙන විදියට Kadda - Leer Engels in Sinhala ඇප් එකේ පාඩම් මාලා නිර්මාණය කරල තියෙන නිසා ..
Simple English Grammer වල ඉඳලා Advanced English Grammer වලට යනකම් ඇප් එකේ පාඩම් හදල තියෙනවා .. ඇප් එකේ Inleiding එකේ ඒ ගැන වැඩි විස්තර තියෙනවා ..
ඔක්කොම Grammers ටික ඉගෙන ගත්තත් වැඩක් නෑ, ඉංග්‍රීසි කතා කරන්න නම් වාක්‍ය හදද්දි ඉංග්‍රීසි දැන ගෙන ඉන්න ඕන .. ඉතින් Kadda - Leer Engels in Sinhala App එකේ විශේෂත්වය තමයි දවසට වචන 5 ගානෙ ඔයාලට ඉංග්‍රීසි වචන වල තේරුම පාඩම් කරවන එක .. ඒ ගැනත් වැඩි විස්තර ඇප් එකේ Inleiding එකේ තියෙනවා .. එහෙනම් ඇප් එක දැන්ම දාගෙන බලන්න.
What's new in the latest 0.0.7
Kadda - Learn English in Sinha APK -informatie
Oude versies van Kadda - Learn English in Sinha
Kadda - Learn English in Sinha 0.0.7
Kadda - Learn English in Sinha 0.0.4
Kadda - Learn English in Sinha 0.0.1

Supersnel en veilig downloaden via de APKPure-app
Eén klik om XAPK/APK-bestanden op Android te installeren!