Acerca del Kadda - Learn English in Sinha
සුද්ද සිංහලෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න | Kadda - Aprende inglés en cingalés
ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ගොඩක් අයට අමාරු දෙයක් .. ගොඩක් අය Inglés ඉගෙන ගන්න කැමති වුනත්, එයාලා ලොකු ගණන් වියදම් කරල යන Clase de inglés, curso වලින් ඒක එපා කරවනවා .. ඉතින් තමන්ගෙම උනන්දුවෙන් ටිකක් මහන්සි වෙලා ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අයට අපි ඇප් එකක් නිර්මාණය කළා .. ඇප් එකේ නම තමයි Kadda - Aprende inglés en cingalés
ඇප් එකට මෙහෙම නමක් දාන්න හිතුවෙ සුද්ද සිංහලෙන්ම, මුල ඉඳලම ඉගෙන ගන්න කෙනෙකුට වුනත් අසාවෙන් ඉගෙන ගන්න හිතෙන විදියට Kadda - Aprende inglés en cingalés ඇප් එකේ පාඩම් මාලා නිර්මාණය කරල තියෙන නිසා ..
Gramática de inglés simple වල ඉඳලා Gramática de inglés avanzado වලට යනකම් ඇප් එකේ පාඩම් හදල තියෙනවා .. ඇප් එකේ Introducción එකේ ඒ ගැන වැඩි විස්තර තියෙනවා ..
ඔක්කොම Grammers ටික ඉගෙන ගත්තත් වැඩක් නෑ, ඉංග්‍රීසි කතා කරන්න නම් වාක්‍ය හදද්දි ඉංග්‍රීසි වචන දැන ගෙන ඉන්න ඕන .. ඉතින් Kadda - Aprende inglés en la aplicación cingalés එකේ විශේෂත්වය තමයි දවසට වචන 5 ගානෙ ඔයාලට ඉංග්‍රීසි වචන වල තේරුම පාඩම් කරවන එක .. ඒ ගැනත් වැඩි විස්තර ඇප් එකේ Introducción එකේ තියෙනවා .. එහෙනම් ඇප් එක දැන්ම දාගෙන බලන්න.
Novedades más recientes 0.0.7
Información de Kadda - Learn English in Sinha APK
Versiones Antiguas de Kadda - Learn English in Sinha
Kadda - Learn English in Sinha 0.0.7
Kadda - Learn English in Sinha 0.0.4
Kadda - Learn English in Sinha 0.0.1

Descarga rápida y segura a través de APKPure App
¡Un clic para instalar archivos XAPK/APK en Android!