Giới thiệu về Kadda - Learn English in Sinha
සිංහලෙන්ම ඉංග්‍රීසි ඉගෙන | Kadda - Học tiếng Anh tại Sinhala
ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ගොඩක් අයට අමාරු දෙයක් .. ගොඩක් අය English ඉගෙන ගන්න කැමති වුනත්, එයාලා ලොකු ගණන් වියදම් කරල යන Lớp học tiếng Anh, khóa học වලින් ඒක එපා කරවනවා .. ඉතින් තමන්ගෙම උනන්දුවෙන් ටිකක් මහන්සි වෙලා ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අයට අපි ඇප් එකක් නිර්මාණය කළා .. ඇප් එකේ නම තමයි Kadda - Học tiếng Anh ở Sinhala
ඇප් එකට මෙහෙම නමක් දාන්න හිතුවෙ සුද්ද සිංහලෙන්ම, මුල ඉඳලම ඉගෙන ගන්න කෙනෙකුට වුනත් අසාවෙන් ඉගෙන ගන්න හිතෙන විදියට Kadda - Học tiếng Anh ở Sinhala ඇප් එකේ පාඩම් මාලා නිර්මාණය කරල තියෙන නිසා ..
Simple English Grammer වල ඉඳලා Advanced English Grammer වලට යනකම් ඇප් එකේ පාඩම් හදල තියෙනවා .. ඇප් එකේ Giới thiệu එකේ ඒ ගැන වැඩි විස්තර තියෙනවා ..
ඔක්කොම Grammers ටික ඉගෙන ගත්තත් වැඩක් නෑ, ඉංග්‍රීසි කතා කරන්න නම් වාක්‍ය හදද්දි ඉංග්‍රීසි වචන දැන ගෙන ඉන්න ඕන .. ඉතින් Kadda - Học tiếng Anh trong ứng dụng Sinhala එකේ විශේෂත්වය තමයි දවසට වචන 5 ගානෙ ඔයාලට ඉංග්‍රීසි වචන වල තේරුම පාඩම් කරවන එක .. ඒ ගැනත් වැඩි විස්තර ඇප් එකේ Giới thiệu එකේ තියෙනවා .. එහෙනම් ඇප් එක දැන්ම දාගෙන බලන්න.
What's new in the latest 0.0.7
Thông tin APK Kadda - Learn English in Sinha
Phiên bản cũ của Kadda - Learn English in Sinha
Kadda - Learn English in Sinha 0.0.7
Kadda - Learn English in Sinha 0.0.4
Kadda - Learn English in Sinha 0.0.1

Tải xuống siêu nhanh và an toàn thông qua Ứng dụng APKPure
Một cú nhấp chuột để cài đặt các tệp XAPK/APK trên Android!