Kadda - Learn English in Sinha hakkında
සුද්ද සිංහලෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න | Kadda - Sinhala'da İngilizce öğrenin
ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ගොඩක් අයට අමාරු දෙයක් .. ගොඩක් අය İngilizce ඉගෙන ගන්න කැමති වුනත්, එයාලා ලොකු ගණන් වියදම් කරල යන İngilizce dersi වලින් ඒක එපා කරවනවා .. ඉතින් තමන්ගෙම උනන්දුවෙන් ටිකක් මහන්සි වෙලා ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අයට අපි ඇප් එකක් නිර්මාණය කළා .. ඇප් එකේ නම තමයි Kadda - Sinhala'da İngilizce Öğrenin
ඇප් එකට මෙහෙම නමක් දාන්න හිතුවෙ සුද්ද සිංහලෙන්ම, මුල ඉඳලම ඉගෙන ගන්න කෙනෙකුට වුනත් අසාවෙන් ඉගෙන ගන්න හිතෙන විදියට Kadda - Sinhala'da İngilizce Öğrenin ඇප් එකේ පාඩම් මාලා නිර්මාණය කරල තියෙන නිසා ..
Simple English Grammer වල ඉඳලා Advanced English Grammer වලට යනකම් ඇප් එකේ පාඩම් හදල තියෙනවා .. ඇප් එකේ Giriş එකේ ඒ ගැන වැඩි විස්තර තියෙනවා ..
ඔක්කොම Dilbilgisi ටික ඉගෙන ගත්තත් වැඩක් නෑ, ඉංග්‍රීසි කතා කරන්න නම් වාක්‍ය හදද්දි ඉංග්‍රීසි වචන දැන ගෙන ඉන්න ඕන .. ඉතින් Kadda - Sinhala Uygulamasında İngilizce Öğrenin එකේ විශේෂත්වය තමයි දවසට වචන 5 ගානෙ ඔයාලට ඉංග්‍රීසි වචන වල තේරුම පාඩම් කරවන එක .. ඒ ගැනත් වැඩි විස්තර ඇප් එකේ Giriş එකේ තියෙනවා .. එහෙනම් ඇප් එක දැන්ම දාගෙන බලන්න.
What's new in the latest 0.0.7
Kadda - Learn English in Sinha APK Bilgileri
Kadda - Learn English in Sinha'in eski sürümleri
Kadda - Learn English in Sinha 0.0.7
Kadda - Learn English in Sinha 0.0.4
Kadda - Learn English in Sinha 0.0.1

APK Uygulaması ile Süper Hızlı ve Güvenli İndirme
XAPK/APK dosyalarını Android'e yüklemek için tek tıkla!